*2

1.1K 245 12
                                    

ඇයි ඒක එහෙම උනේ...
















































🐯: ඒ වගේම එයාව ඉක්මනට මෙහෙන් යවමු මං කැමති නෑ එයා ඉන්නවට

🐨: ඔව් එයාව යවන්න ඕනා

🐥: හම්ම් ඒක හොදයි....

🐱🦄🐨🐑🐯: ඔව්.....

මං හිතුවෙ එයාල මං ඉන්න එකට කැමති කියලා... ටේ හියුන් විතරයි අකමැති කියලා... ඒ කියන්නේ හැමෝම කැමති නැද්ද මට... ඇයි ඒ.... මං නරක ලමයෙක් නෙමේනේ.... මං වදයක්ද එයාලට.... මගේ ඇස් වලින් කදුලු ගලාගෙන ගියා.... ටේ හියුන් මට කොච්චර බැන්නත් ගානක් උනේ නෑ... ඒත් අනිත් අයත් මට කැමති නෑ කියද්දී මට ගොඩක් දුක හිතුනා... මං සද්දයක් නොකරම ආපහු මගේ කාමරේට ගිහින් හොදටම ඇඩුවා.... අන්තිමට මට නින්ද ගිහින්....
Jk pov end.



























































Jimin pov

ටේ කියන කතාව ඇත්ත අපි කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක්... ඒක අපි නතර කරොත් අහිංසක මිනිස්සුන්ව පාගල දාලා රටම විනාස කරන්න හදන උන්ට දඩුවම් දෙන්න කෙනෙක් නැති වෙනවා.... ඒක නිසයි අපි මේ කරන වැඩේ නවත්තන්නෙ නැත්තේ.... ඒත් අපි වගේ නෙමේ කුකී එයා ගොඩක් සංවේදී ලමයෙක් අනික තාම පොඩී.... ඉතින් එයාට මේක සමහර විට විනෝද වැඩක් වෙන්න පුලුවන් එයාව අනතුරේ දාන්න අපි කැමති නැති නිසයි එයාට කිසි දෙයක් නොකියා ඉන්න තීරනේ කලේ.... ඒත් ඒ දේ නිසා කුකීට වගේම ටේටත් ගොඩක් දුක් වෙන්න වෙනවා... ඒ වගේම එයාල දිහා බලන් ඉන්න අපිටත් දුක් වෙන්න වෙනවා...

කුකීට වොශ් දාං පහලට එන්න කිව්වත් ආවෙ නැති නිසා මං උඩට ගියේ එයාට කතා කරන්න... ඒත් මං යද්දි එයා හොදටම නිදි... ඇදේ එහා පැත්තෙන් වාඩි වෙලා මං ටික වෙලාවක් එයා දිහා බලන් හිටියා... එයා ඇත්තටම හරිම හුරතල් ලමයෙක්.... ඒත් මං එයාගේ කම්මුල් වල වේලුනු කදුලු පාරවල් දැක්කා... එයා අඩලද? පව් කුකී ටේට ගොඩක් ආදරෙයි ටේ බනිද්දී හිත රිදෙන්න ඇති.... එයාල දෙන්නගෙ දෛවය ඇත්තටම ගොඩක් නරකයි...

මට සමාවෙන්න පැටියෝ පුලුවන් උනා නම් මං ඔය දෙන්නව එකතු කරනවා ඒත් අපි කට්ටිය දැන් අපි වෙනුවෙන් නෙමේ ඉන්නේ....

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now