*5

1K 229 28
                                    

උදේ ජන්කුක් පහලට ආවේ එයාගේ ඩැඩීව හොයාගෙන වෙන කාවද ඉතින් ටේව තමා ඒත් හිනාවකින් මූණ පුරවන් ආවත් ගෙදර කවුරුත්ම හිටියෙ නැති නිසාත් කවදාවත් එයාට නොකියා කවුරුත් ගියේ නැති නිසාත් එයාට දුක හිතුනා...

🐰: මේ ගෙදර අයට මොනා උනාද මංදා... අනික තාම 8.00 ත් නෑනේ කොහෙද හැමෝම ගියේ... අනික ඇයි මට නොකියා ගියේ... මං අද තනියමද? කෝල් එකක්වත් දීලා බලන්න ඕනා

එහෙම හිතලා ජන්කුක් ටේට කෝල් කරත් පෝන් එක ඕෆ්... ඒ වගේම අනිත් අයගෙත් පෝන් ඕෆ්... එකපාරට ජන්කුක් උඩට දුවන් ගියා...












Flashback yesterday night....

ජිමින් එයාගේ කාමරේට වෙලා තවත් තොරතුරු හෙව්වා වෙනදට එයාලට shadow ගොඩක් තොරතුරු දුන්න නිසා ජිමින්ට ඒ තරම් වැඩක් තිබ්බෙ නෑ ඒත් වෙනදට වඩා වෙනස් විදිහට අද shadow පරක්කුයි.... ටික වෙලාවක් එයාගේ වැඩේ කර කර ඉන්නකොට එකපාරටම ජිමින්ගේ මූණේ හිනාවක් ඇදුනා... වෙන දේකට නෙමේ shadow ගෙන් පණිවිඩයක්....

Shadow
ඔයාලට මේ පාර හොයන්න ඉන්න කෙනා ගැන තොරතුරු සීමිතයි

Jimin
ඇයි?

Shadow
හේතුව එයත් ඩ්‍රැගන් වගේ අනන්‍යතාවය හංගන නිසා...

Jimin
එයා ඩ්‍රැගන්ගේ කෙනෙක්ද?

Shadow
නෑ එයා ඩ්‍රැගන්ට විරුද්ධව ඉන්න කෙනෙක් හැබැයි කරන්නේ එයා කරන දේවල්ම තමා...

Jimin
මොකද කරන්නේ දැන්?

Shadow
මං ලගත් වැඩි තොරතුරු නෑ එයාගේ ලගම ඉන්න කෙනාගේ තොරතුරු හම්බුනා.... එයාගේ මාර්ගයෙන් ලීඩර්ව හොයාගමු මං ඔයාට විස්තර එවන්නම්

xxxxxxxx
xxxxxxxx
xxxxxxxx
xxxxxxxx
xxxxxxxx

Jimin
හරි එහෙම කරන්නම්.... ඔයත් එනවද?

Shadow
ඒ කෙනා ලව්වා දැන ගන්න බලන්න... හැබැයි අතින් පයින් නෙමේ... එයා කට අරින්නේ සල්ලි වලට ඒක ප්‍රයෝජනයට ගන්න ඔයාලට වාසියක් වෙයි මං එන එක ගැන හරියටම කියන්න බෑ...

SECRET SUPPORTER|TK| ✔Tahanan ng mga kuwento. Tumuklas ngayon