*4

1.1K 226 49
                                    

උදේම ලොකුම නිවුස් එක උනේ රටේ ලොකු තැනක නමක් තියන් හිටිය චෝයිගේ මරණය....

රටේ ඉහල නමක් දැරූ පුද්ගලයෙක් වූ චෝයි මහතා අද දිනයේදී ඝාතනය කර ඇත... ඔහුගේ මිනිය හමු වූ ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත... පොලීසිය පවසන ආකාරයට ඔහු පාතාල කල්ලි නායකයෙක් ලෙසද කටයුතු කර ඇත.... පොලීසිය සැක කරනුයේ මෙයද රහසිගත කණ්ඩායමක් වූ bangtans ලගේ ක්‍රියාවක් බවයි...

🐰: හියුන් කවුද bangtans ලා කියන්නේ...
නිවුස් එක අහපු ජන්කුක් එයාගේ එහා පැත්තේ හිටිය ජින්ගෙන් ඇහුවේ එයා ඒ ගැන දන්නෙ නැති නිසා මොකද ඉතින් එයා ඇමෙරිකා වලනේ හිටියේ...

🐑: එයාලා ජාවාරම්කාරයෝ නැත්නම් ඔය වගේ පාතාල කල්ලි නායකයෝ අල්ලන කට්ටියක්...

🐰: වාව් නියමයි මමත් ලොකු වෙලා ඒ වගේ කෙනෙක් වෙනවා...

🦄: ඇත්තටම...

🐰: ඔව් එයාලත් මගේ iron man වගේ.. මමත් ලොකු උනාම හැමෝටම උදව් කරන කෙනෙක් වෙනවා නරක අයව මරනවා...

🐯: නියමයි ටිකක් සීරුනත් මැරෙන්න වගේ අඩන කෙනා මිනිස්සු මරන්න ප්ලීස් කවුරුහරි මට කියන්න මං කොහෙන්ද ඒ විහිළුවට හිනා වෙන්න ඕනා කියලා...
එක දවසක් ජන්කුක් පුටුවෙන් වැටිලා කකුල ටිකක් සීරුන වෙලේ මර ලතෝනි දිදී අඩපු සිද්ධිය මතක් වෙලා ටේ එහෙම කිව්වත් එයාගේ හිතේ තිබ්බේ වෙන දෙයක්... මොකද එයාට ඕන උනේ නෑ ජන්කුක් ඒ වගේ වැඩ කරන්න ගිහින් අනතුරක් කර ගන්නවට...

🐥: ටේ මොකක්ද අනේ එයා තාම පොඩි ලොකු උනාම එයා එහෙම නෑනේ නේද කුකී...

🐰: ඕන්නෑ ජිමිනී.... මං බයයිනේ ඩැඩී කියන එක ඇත්ත වෙන්න ඇති...
ටේ කිව්ව එකට ටිකක් විතර හිත රිදුනත් ජන්කුක්ට දැන් ඒ ගැන වැඩි ගානක් නෑ...

🐨: ටේ ඔයා එයාව අඩවනවා මොකක්ද ටේ එයාට බනින එක නවත්තන්න....

🐰: කවුද හියුන් එයා කියන ඒවා අහන්නේ... මං තීරණයක් ගත්තා මං කාවවත් මරන්නෙ නෑ... එයාලව පොලීසියට බාර දෙනවා...

🐱: ඒකත් හොදයි...

🐯: ඒක සාර්ථකයි කියලද හිතන්නෙ...

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now