*18

975 193 12
                                    

ජන්කුක් අද ටේට කලින් ඇහැරුනා... ඒත් ඇවිදගන්න නම් බැරි උනා කියන්න සන්තෝසයි ජන්කුක්ට හිතුනේ එයාගේ ඇග නෑ වගේ කියලා... තනියම යන්න බැරි නිසා එයා ටේගේ ඔලුව අත ගගා හිටියා... ටිකකින් ටේටත් ඇහැරුනා...

🐯: බබා...

🐰: ම්ම්ම්...

🐯: රිදෙනවද?

🐰: නෑ සනීපයි මොකද ඇගක් නෑ වගේ දැන්...
ජන්කුක් එහෙම කියලා හිනා උනා ටේටත් හිනා ජන්කුක් කියන කතා වලට...

🐯: බබාව වඩාගෙන යන්නද?

🐰: වඩාගෙන තමා යන්න වෙන්නේ නැතුව යන්න බෑ ඩැඩී... හම්බෝ ඔයා මාරයිනේ ඩැඩී...
ජන්කුක් ටේගේ නිරුවත් ඇග දිහා බලාගෙන කිව්වා...

🐯: ඒ මොකෝ බබා...
ටේත් ඉතින් නොදන්නවා වගේ ජන්කුක්ගෙන් ඇහුවා... ඇත්තටම ටේට එවෙලේ ටිකක් ලැජ්ජා හිතුන කිව්වොත් හරි

🐰: නෑ ඉතින් ඊයෙ රෑ ඔයා කරපු දේවල් එක්ක ඉතින්....

🐯: දැන් ඕව මතක් කරන්න එපා බබා...
ඇතිවූ ලැජ්ජාව වෙනුවෙන් ටේ ඔරෝගෙන කිව්වා...

🐰: එයාට කරන්න හොදයි මං කියනකොට තමා තද වෙන්නේ...

🐯: මට ඇහුනා...

🐰: හී...

🐯: එන්න යමු...
ටේ ජන්කුක්වත් එක්කගෙන වොශ් කරලා ජන්කුක්වත් වඩාගෙනම පහලට ගියා... දෙන්නම දැනගෙන හිටියා පහල සෙට් එක කටවල් ලෝඩ් කරන් ඉන්නේ ඒ දෙන්නව චොර කරන්න කියලා... එහෙමයි කියලා නොකා නොබී ඉන්න බෑනේ ඒක නිසා ඕන දෙයක් කියලා දෙන්නම පහලට ගියා...

🐥: ආ... මහත්තුරු දෙන්නා කොහොමද රෑ...
ටේවයි ජන්කුක්වයි දැක්ක හැටියේ පටන් ගත්තේ ජිමින්... ඔය විදිහට නොයෙකුත් කතා මැද්දේ කට්ටිය උදේට කෑම කෑවා...

🐨: shadow දැන් ඔයාට ප්ලෑන් එකක් තියේද?
ජූන් එහෙම ඇහුවාම නම් ජන්කුක්ට හිනත් ගියා... ඇයි ඉතින් කලින් එයාට හොරෙන් ඒ සෙට් එක ප්ලෑන් ගැහුවා ඒත් දැන් එයාගෙන් අහගෙන ප්ලෑන් ගහන්න යන්නේ...

🐰: අනේ මංද හියුන්... ඔයාට අදහසක් තියේද? මොකද මට නම් ඔය ප්ලෑනින් වැඩ බෑ ඒව කරන්නේ සෙලීනනේ... ඒත් එයා නෑනේ දැන්...
ජන්කුක් අන්තිම හරිය නම් කිව්වේ ටිකක් විතර දුකින්...

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now