*9

1K 209 36
                                    

මාසයක් ගෙවිල ගියේ කාටවත් ගානක් නැතුව... ඔය කාලය ඇතුලෙදි bangtans ලා කිහිප වතාවක්ම තවත් කට්ටියව ඇල්ලුවා... එතකොට එයාලට shadow ත් සමහර වෙලාවලදි උදව්වට ආවා... ජන්කුක් සූයෝන් එක්ක ගොඩක් එකතු උනේ ජන්කුක් යන ගොඩක් තැන් වලදි සූයොන්ව හම්බුනු නිසා... අදත් ජන්කුක්ට පාක් එකේදී සූයෝන්ව හම්බුනා...

👦: හායි ජන්කුක්...
ජන්කුක් ලගට යන ගමන් සූයෝන් කතා කරා...

🐰: හායි.... අදත් ඔයා පාක් එකට ආවද හියුන්...

👦: ඇයි එන්න එපාද?

🐰: අහ්... නෑ නෑ මං එහෙම කිව්වෙ නෑ ඉතින්...

👦: මොකද කරන්නේ.... මොනාහරි බොන්න යමුද?

🐰: ඕකේ...

ජන්කුක් එක්ක සූයෝන් ගියේ බාර් එකට...

🐰: ඉතින් හියුන් ඔයාට ගර්ල් කෙනෙක් එහෙම නැද්ද?

👦: නෑ ජන්කුක් එහෙම කෙනෙක් තාම නෑ... එතකොට ඔයාට

🐰: මට බදින්න කෙනෙක් ඉන්නවා හියුන්...

👦: බදින්න කෙනෙක් කිව්වේ ඇරේන්ජ් මැරේජ් එකක්ද?

🐰: ඔව් ඇරේජ් කරපු එකක් තමා ඒත් එයා තමා මං ආදරේ කරන කෙනා... මගේ මුලු ලෝකෙම එයා තමා

👦: ඔයා වාසනාවන්තයි ජන්කුක්... සමහර අය වද වෙනවා එයාලා ආදරේ කරන කෙනාව විවාහ කර ගන්න බෑ කියලා තවත් කට්ටියක් විවාහ වෙන කෙනාට ආදරේ නෑ... ඔයා නම් මාරම ලකී...

🐰: තෑන්ක්ස් හියුන්...


























🐯: සෙලීනා මට ටිකක් කතා කරන්න පුලුවන්ද?
ටික දවසක වෙලේ ඉදන් හිතේ වද දුන්නු කාරණාවක් අහන්න ටේ සෙලීන ලගට ගියා...

🌷: කියන්න ඔප්පා...

🐯: මේකයි මුලින්ම පලවෙනි දවසෙ කෑ ගැහුවට සමාවෙන්න...
ටේ බිම බලාගෙන කිව්වේ එදා කරපු දේ ගැන ලැජ්ජා හිතුන නිසා...

🌷: ඒකට කමක් නෑ ඔප්පා ඔයා කරේ හරි දේ... මං ඔප්ප එක්ක තරහ නෑ...

🐯: සෙලීනා මං මේ අහන එක වැරදියට හිතන්න එපා ඒත් මට අහන්නෙ නැතුව ඉන්නත් බෑ ඒකයි...
ටේ හොද හුස්මක් අරගෙන එයාගේ ප්‍රශ්ණය කියන්න ලෑස්ති උනා...

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now