*14

937 207 89
                                    

සෙලීනා..................




























































































ඩ්‍රැගන්ගේ හතරවෙනි උණ්ඩය මිස්ටර් බෙන්ට වැදුනෙ නැත්තේ ඒක වැදුනේ එයා ඉස්සරහ හිටිය සෙලීනට නිසා... bangtans ලා ඒක සෙලීනට වැදෙනවා දැක්කේ නැත්තේ එයාලා ඩ්‍රැගන් අල්ලගන්න ගියපු නිසා උනත් සෙලීනා මිස්ටර් බෙන්ගේ අත් අතර හිර වෙලා ඉන්නවා දැක්ක වෙලේ ඉදන් වරදකාරී වගේම ලොකු නොසන්සුන් තත්වයකට පත් උනු කෙනා නම් සෙලීනට වෙඩි වදිනවා හොදටම දැක්කා... උන දේ මනසට යන්න ගත උනු විනාඩි ගානෙන් පස්සේ සෙලීනගේ නම කියාගෙන එතනට ගියපු කෙනා දිහා තවමත් වෙඩි වැදිලා වැටිලා ඉන්න මිස්ටර් බෙන් වගේම bangtans ලත් බය වගේම පුදුමෙන් පිරුණු මූණු වලින් ඒ දිහා බලාගෙන හිටියා... සෙලීනා ගාවට දුවගෙන ගිය shadow සෙලීනව එයා ලගට අරගෙන කෑ ගහලා අඩන්න පටන් ගත්තේ හැමෝමව පුදුම කරමින්...




































































(ඕතරී÷ පහල කියවන්න කලින් ගෙස් කරන්නකෝ කවුද shadow කියලා🙄)















































































(ඔව් ඔව් ඔයාලා හිතන කෙනා තමා🙂)


















































































































































🕵:සෙලීනා.... අනේ ඔයාට මොකද උනේ... කතා කරන්නකෝ.... සෙලීනා..... ඇස් අරින්නකෝ.... කතා කරන්න මං දිහා බලන්නකෝ.... මං ඉන්නවා ඔයාව බේර ගන්නම් මං.... අනේ මං දිහා බලන්න එක පාරක් මගේ නම කියන්න ප්ලීස් සෙලීනා ඔයාට බෑ මෙහෙම අපිව දාල යන්න ප්ලීස් කතා කරන්න ඇස් අරින්නකෝ....
Shadow සෙලීනාව බදාගෙන අඩන්න ගත්තා... ඒ අසලට පැමිණි bangtans ලා පුදුමෙනුත් දුකෙනුත් දෙකෙන්ම මේ සිදුවීම පිලිබදව බලාගෙන හිටියා....

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now