*13

933 200 22
                                    

🐰: යොබුසෙයෝ
 
    : දේ

    : මොනාද කියවන්නේ... ඇයි එහෙම දෙයක් කලේ... කොහෙද දැන් එයා කියනව මට

   : ආ...

ජන්කුක් කෝල් එක කට් වෙනවත් එක්කම අඩන්න පටන් ගත්තේ එයාලගේ හියුන්ලවත් බය කරලා...

🐯: කුකී මැණික මොකද උනේ? කවුද කතා කරේ? සෙලීන ගැන ආරංචියක් ආවද?

🐰: ටේටේ මගේ සෙලීනව එයාල මරයිද? අනේ මට බයයි මට එයාව බලාගන්න බැරි උනා ටේටේ...

🐯: මොකද උනේ කුකී විස්තරේ කියන්න ලමයෝ...

🐰: මාර්කෝ කතා කලේ...

🐥: එයා මොනාද කිව්වෙ කුකී... සෙලීන එයත් එක්කද?

🐰: නෑ හියුන්ගී... එයත් එක්ක නෙමේලු එයාල සෙලීනව අරගෙන ගිහිල්ලා...

🐱: කවුද?

🐨: විස්තරේ කියන්න ජන්කුක් ඔයා කියන ඒව තේරෙන්නේ නෑ...

🐰: සෙලීනව බෙන් අන්කල් ඇමෙරිකාවට එක්කන් ගිහින් බන්දන්න ඒත් මාර්කෝ සෙලීනව අරගෙන ආපහු කොරියාවට පැනල ඇවිත් හැංගිලා හිටියට බෙන් අන්කල් එයාලව හොයාගෙන මාර්කෝට ගහලා සෙලීනව එක්කන් ගිහින්ලු...

🐑: දැන් ඔය බෙන් අන්කල් කියන්නේ සෙලීනගේ අප්පද?

🐰: හම්ම්

🦄: ගෙනියපු තැනක් ගැන කිව්වෙ නැද්ද?

🐰: නෑ හියුන් මාර්කෝට දැනුයි සිහිය ඇවිත් තියෙන්නෙ... දැන් පැයක් විතර වෙනවලු...

🐱: මේ තරම් ඉක්මනට එයාව රටින් අරගෙන යන්න බෑ... තාම එයාලා ගිහින් නැතුව ඇති...

🐨: හොබා ඉක්මන් කරලා බලන්න ඇමෙරිකාවට යන ෆ්ලයිට්ස් ගැන ඒවගෙන්නේ අරගෙන යන්න පුලුවන්... ජිමින් සෙලීනගේ පෝන් එක ට්‍රේස් කරගන්න බලන්න... අනිත් අය ටිකක් එන්න මාත් එක්ක

🐰: ඉන්න...

🐯: මොකද කුකී...

🐰: කෝල් එකක් එනවා... සෙලීනගෙන්...

🐨: ජිමින් කෝල් එක ට්‍රැක් කර ගන්න බලන්න

🐥: හරි

SECRET SUPPORTER|TK| ✔Donde viven las historias. Descúbrelo ahora