07- මින්ට් සුවඳ 🕷️

1.5K 247 41
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
එයාගේ නෝන්ඩි හිනාව දකින දකින පාරට මගේ පපුවෙන් කරන්ට් එකක් විදගෙන යනවා...

එයාගේ නෝන්ඩි හිනාව දකින දකින පාරට මගේ පපුවෙන් කරන්ට් එකක් විදගෙන යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම ඒ හිනාව ලඟ අතරමං උනා වගෙයි.. මොකද්දෝ මංදා හේතුවකට මගේ උඩු හිතෙන් මම මේකට විරුද්ධ වුනත් මගේ යටි හිතෙන් එයාගේ සුවඳ ඉල්ලන්න පටන් අරන් වගෙයි...

මගේ හිතෙන් මම ඇහුවේ එකම එක ප්‍රශ්නයක් විතරයි..ඒ මම පිස්සු වැටෙන්නේ ඒ මින්ට් සුවඳට ද නැත්නම් ඒ සුවද එන චොකලට් බාර් එකට ද...මට තනියම හිනා.
කොරිඩෝ එකේ බට්ලර් අංකල් එක්ක මම එයා යන තැනට ගියා..
මොකද මට තවත් රණ්ඩු කර කර එයාගේ අවධානය ගන්න ඕනිනැති නිසා.
එයගේ සුවඳ මාව පිස්සු වට්ටනවා..
ඒ කට කොනින් දාන කින්ඩි හිනාව අස්සේ මම අතරමං වෙනවා.
ඒ නිසා මට තවත් මගේ හිත එක්ක රණ්ඩු කරන්න බෑ කියලා හිතාගෙන ටික දවසක් හරි වෙන දෙයක් බලාගෙන මට ඉන්න හිතුනා...

උඩ තට්ටුවේ කොරිඩෝවේ රූම් කීපයක් අපි පහු කලා.
පුදුම ලස්සනයි කොරිඩෝව.. ඒ පහන් ආලෝකය මගේ හිතට අමුතුම අලුත් හඟීමක් ගෙනාවා..
මේ දවල් උනත් උඩ ටිකක් අදුරුයි ...
ඇත්තම කිව්වොත් මම මේ මාලිගාවට පිස්සු වැටුනා. ඒකත් එකපාරින් ම...

බට්ලර් මාව අරන් ගියා කෙලවරේම කාමරේට මෙහා කාමරේට...
කෙලවරේම එකට එහා පැත්තේ බිත්තියේ ලොකු ජනේල් කවුළුවක් තිබ්බා.. එතනින් ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක පේනවා....

" whoooooooh................ඔක්කොම දමලා ගහලා මම එතනට වෙලා ඒ දිහා බැලුවා...
මට මැවිලා පෙනුනේ මම ලස්සන කිට් එකක් ගහගෙන මින්ට් චොකලට් එක්ක ගෝල්ෆ් ගහනවා...
ඒත් එක්කම හික් ගෑවුනා...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now