29- නරුමයාගේ අවසානය 🔞🕷️

1K 157 80
                                    

🔞Under The Mask 🕷️🔞

🚫සංවේදී සිදුවීම් සහිතයි.භාෂාව ද සුදුසු වැඩිහිටියන්ට පමණි..
අපහසු අය කරුණාකරල මේ කොටස කියවීමෙන් වළකින්න...🚫
පෙරකොටස්වලට වඩා ටිකක් දරුණුයි.
සංවේදී අය බලන්නම එපා.
ඒ ටික අවසන් වෙන තැන පොඩි නෝට් එකක් ඇති අවසන් කියලා එයලා එතන ඉදලා කියවන්න..





"කෝ බඩු ටික...???"

" ප්‍රින්ස් අපි අද පොඩ්ඩක් සොෆ්ට් වෙමුද මෑන්ට.. මොකද හරි හමන් කෑමක් නැතුව පොර හෙම්බත් වෙලා ඉන්නේ. දවස් දෙකක ඉදලානේ මෙහෙම විදවන්නේ..."

ලූකස් ඇහෙන නෑසෙන ගානට බිම බලාගෙන නිතේෂ්ට පවසද්දී නිතේෂ්ගේ දෑස් ගොරකාගෙඩි මෙන් රතු පැහැයට හැරෙන්නට විය...

"යකෝ එතකොට මූ මගෙ අහිංසකයගේ ජීවිතේම අමු අපායක් කරලා මගේ කොල්ලව ලෝකේ වටේට විකුණද්දී මගේ කොල්ලට දැනුනු දුක වේදනාව උඹට නැති කරන්න පුළුවන් ද කියපන්.. ඒ අදුරු මතකයන් නැති තාක් කල් මගේ කොල්ලා ඊයේ වගේ හිනා වෙලා ඉදී ..
ඒත් ඌට මතකය ආපු දවසට ආයෙම මගේ කොල්ලා විදවයි ඒත් කවුරු නිසා ද කියපල්ලා...
කියාපල්ලා....................
අනික මගේ කොල්ලගේ අම්මා මූව තමන්ගේ එක කුස උපන් අයියා නිසා විශ්වාස කරලා තමන්ගේ මැණික වගේ දරුවව මූට පැවරුවේ...
එහෙම එකේ මූ කරපු දේ ඒ මල මනුස්සයගේ ආත්මෙටවත් සැනසීමක් දෙයිද යකෝ...
කියපල්ලා..
අඩුම ගානේ මම මූට මෙහෙම කරාම අම්මගේ ආත්මෙටවත් සැනසීමක් දැනෙයි..
ඒක කරන්න  දීපල්ලා මට..."

නිතේෂ් කෝපයෙන් මේසය උඩ තිබූ ප්ලාස්ටික් වතුර බෝතලය ගෙන බිම ගසන්නට විය....

නිතේෂ් කෝපයෙන් මේසය උඩ තිබූ ප්ලාස්ටික් වතුර බෝතලය ගෙන බිම ගසන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now