12-නිතේෂ්ගේ සත්‍ය 🕷️

1.3K 211 26
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
නිතේෂ් කෙවින්ගේ අතින් අල්ලගෙන ඈත ඉගිලෙන සමනල්ලු දිහා බලාගෙන හිනා වුනා..

" බබා ඔයා දැනටමත් ටිකක් මම කවුද කියලා දන්නවනේ.
ඒත් මම ටිකක් මාව හඳුන්වලා දෙන්නම්..
ඒත් ඔයා කලින් සේරම දන්නවා..."

" හරි මට ඒත් දැන් දැනගන්න ඕනි ඔක්කොම.. "
කෙවින් නිතේෂ්ගේ ඇස් දිහා බලාගෙන කිව්වා..

" හ්ම්ම්ම්"

"මම රුමේනියන් සහ තායිලන්ඩ් මිශ්‍ර කෙනෙක්. මගේ තාත්තා රුමේනියාවේ 1947 වෙනකන් රජකම් කළ රජතුමාගේ මුනුපුරා.. ඒ කියන්නේ මගේ ලේ රාජකීය ලේ.
රජතුමා මගේ සීයා සීයා..
එයා නැතිවුනේ 2017 දී.. දැන් අවුරුදු 4ක් නේ.
ඒත් මගේ අම්මා තායිලන්තයේ මොඩ්ලර් කෙනෙක්.
ඒත් එයා තාත්තව මැරි කරාට පස්සේ හොද බිරිඳක්.
ඒත් මගේ අම්ම හිටපු ගමන් අතුරුදහන් උනා.
ඒ සීයා සීයා නැතිවෙන්නත් කලින්.
කොයිතරම් හෙව්වත් හම්බුනේ නෑ...
ඒත් මට හිතෙන විදියට මමාගේ පරණ හතුරෙක් මමාව කිඩ්නැප් කරලා මෙහෙ ගෙනත් තිබුණා..
ඉතින් මම මගේ අම්මා හොයාගෙනයි මෙහෙ ආවේ..
ඒත් මට මගේ අනන්‍යතාවය හෙළි කරන්න බෑ...
මොකද දැන් රට රජ කෙනෙක් පාලනය නොකරත් මට රජ පවුලේ කෙනෙක් විදියට දේශපාලනික වශයෙන් ඒ කටයුතුවලට තාත්තා වෙනුවට පෙනී ඉන්න වෙන අවස්ථා තියනවා..
ඒ කියන්නේ මම නාමික විධායකය විදියට සමහර දේවල්වලට මුලසුන දරන්න ඕනි. අවසර දෙන්න ඕනි.
ඒ නිසා මේ වගේ බලවත් රටකට එන්න මට එහෙම බෑ..
ඒ නිසයි මම නොදැනුවත්වම බාප්පගේ වයිෆ්ගේ මාමා කෙනෙක් ලඟට ඒ කියන්නේ ජෝසප්ගේ ලගට එයාගේ පුතෙක් විදියට ආවේ..

නෑ කමක් නැත්තෙමත් නෑ....

කෙවින් පුදුමයෙන් නිතේෂ්ගේ කතාව අහගෙන හිටියා...
ඒ කියන්නේ ඔයා එයාගේ පුතා නෙවෙයි ද...??

"හ්හ්හ්හ්හාහ්හ්හ්හා... මාව දැක්කම ඔයාට ඒ මූසල කාලකණ්ණියා වගේ පේනවද..?
මම ඌව බාවලා මට බාප්පා බලපෑමක් නොකලා නම්..
මට මරාගන්න බැරුව හිටපු එකේ ඔයා මරපු එක ගැන මම දහස්වරක් ඔයාගැන ගෞරවයක් ඇති වෙනවා..

" ආ.... කෙවින් කට ඇර ගනිද්දී නිතේෂ් එතනට සේවකයෙන් ගෙනැවිත් තිබූ චොකලට් කෑල්ලක් කටට එබුවා...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now