Hello ₍ᐢ..ᐢ₎

511 77 14
                                    

Hi Kims

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hi Kims

මම මෙහෙම පොතක් මුලින්ම දැක්කේ Miss_Mint_Choco අක්කගේ acc එකේදි.
ඉතින් මටත් ආස හිතුණා මෙහෙම එකක් publish කරන්න .
ඉතින් මම අක්කගෙන් ඇහුවා.. අක්කා මට permission දුන්නා ..
Thank you sooo much  අක්කේ..😊❤️

ඉතින් මේ පොතේ ඔයාලා මට මගේ පොත් වලට දෙන gifts එතකොට මම ඔයාලට දාන notice තමයි තියෙන්නේ..
ඔයාලට ඕනේ දෙයක් මේකෙදි කරන්න පුලුවන් ..
ඕනේ දෙයක් මගෙන් අහන්න පුලුවන්
මේකේ updates එන්න මගෙ kimsලා ටික මේක reading list  එකකට add කරගෙන ඉන්න..



• ආ Frozen petals 3K views  thanku....😚
• Not Fine මගේ ආසම එක 18K views with 5K votes
• Finally thanks for 900+ followers

මොනවද ඕනේ... මම ආයේ අහනවා..

Frozen Petals special  ( end එකට හානියක් වේවිද දන්නේ නෑ හැබැයි )
Heartbeat  ඕනේ නම් දවස් දෙකක් ඕනේ මට හී
SEBYA  ඕනේ නම් හෙට පුලුවන්

වැඩි මතයට අප්ඩේට්ස් දෙනු ලබනවා..😁


එහෙනම් බායි

Lan_Kimra

____🍓••🍓____

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now