Special ❤️🍃

109 27 13
                                    

Hmm.....කෙටි කතා දෙකක් මට හම්බවුණ..

එක කතාවක් නිස්ා අනිත් එක ලියවුණේ.. ඉතින් මේ දෙන්නටම ගොඩක් ස්තූතී ............ ✨

Until The Sun Rises  කියවපු අය නම් මේක දන්නවා...

මේක මට සුරන්ගනාවියෝ දෙන්නෙක්ගෙන් හම්බවුන තෑග්ගක්..
මම නොහිතපු වෙලාවක ලැබුනු , හිතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරපු තෑග්ගක්....
මට කවදාවත් නොදැනුන තරම් army fandom එක  ගැන ආදරේ හිතුනා..
මම ගොඩාක් ආදරෙයි මේ fandom එකට..ඒත් මේ දෙයින් පස්සේ ඒක තවත් වැඩි උනා...මොකද මේ දෙකම දුන්නේ මම කවදාවත් ඇත්තට නොදැකපු දෙන්නෙක්..තිරයකට සීමාවුන යාලුකමක්.....ඒත් ඒක හදවතටම දැනුන යාලුකමක්...සමහර ඇත්තට දවස පුරා දකින යාලුකම් වලට වඩා වැඩිපුර හිතට දැනුනේ මේ තිරයකට සීමාවුන යාලුකම්....

ඉතින් වැඩි කතා ඕනේ නෑ...අපි ඒ තෑග්ග බලමු...

එක් පුන්චි දෙයක ආරම්භය තවත් දෙයක ආරම්භය වෙන්න පුලුවන් ..හොඳම උදාහරණය දැන් ඔයාලගේ ඉස්සරහා මේ විදිහට දිග ඇරෙනවා...


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

මගේ නිව් FF එක. About soso

තව අවුරුදු 65කින්.

Sosoගේ ළමයගේ ළමයා. -  මොකක්ද ආච්චා මේ ෆොටෝ එක. [ ළමයාට තේරෙන වයසේදී ආච්චාගේ කාමරේ  බිත්තියේ තියෙන ෆොටෝ එක දැක අසයි ]

Soso -  ආහ් මේ පුතේ මම පොඩි කාලේ මගෙ ක්‍රස් එකගේ Butter Comeback එකේ ෆොටෝ එක.

Sosoගේ ළමයගේ ළමයා. - කවුද ආච්චා ඒ?

Soso- ඒ පුතේ ඉස්සර තිබ්බා BTS කියලා South Korean Band එකක්.

Sosoගේ ළමයගේ ළමයා.- කොහෙද ආච්චා South Koreawa කියන එක තියෙන්නෙ?

Soso - එහෙ තියෙන්නෙ පුතේ ටිකක් දුර. නැගෙනහිර ආසියාගේ. [ ගෙදර තිබ්බ ලෝකෙ ගෝලේ අරන් sosoge ළමයාට පෙන්නයි. ]
[Soso දැන් සතියක් විතර BTS ලා ගැන ලමයාට තමා දන්න සියලු දේ කියමින් පැහැදිලි කරයි. ]

Sosoගේ ළමයගේ ළමයා. - ආච්චා එයා සස්සනයි. [ 4to එක පෙන්වා ළමයා කියයි.]
දැන් එයා කෝ ආච්චා.?

එයා එහෙ ඉන්නව පුතේ..🌝

ඉතිරිය පසුවට බලාපොරොත්තු වන්න.
ඔබේ කමෙන්ට් දක්වන්න. 🌝
තැම්කූ 🌝💕

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now