Let's create a playlist

83 16 58
                                    

කම්මැලි නිසා පොඩි වැඩක් කරන්න හිතුවා..

මම මේකට දානවා මම පිස්සුවෙන් වගේ අහන සිංදු. නිකන් ඒවා ඇහුවෙ නැතොත් කාලා නෑ වගේ දැනෙන සිංදු..

ඊට පස්සේ ඔයාලත් මේකට කමෙන්ට් කරන්න ඔයාලා එහෙම අහන සිංදු .. ඊට පස්සේ මම ඒවා දාලා තව චැප්ටර් එකක් හදනවා..

                                      Kims playlist

හරිද ? කැමති ද වැඩේට ?

ඒනම් මම පටන් ගන්නවා.

01. Without me
මේකේ මේ performance  එක තියෙන වීඩියෝ එක මම දවසට එක පාරක් අනිවාර්යෙන්ම බලනවා. ඒ තරමටම මම මේකට ආසයි.


02. So am i
මේක අහද්දි අමුතු ගැම්මක් එනවා.

03. Every time i cry
Mood fix කරගන්න අහන්නේ මේක


04. Lov myself -BTS
8D version  එක.... ☺️🔥 comfort place  එක මගෙ


05.  Chandelier
මම මේකට ආසායී...

06. Unstoppable
Motivate වෙන්න ඕනේ වුණාම මේක තමයි අහන්නේ.


07. More and more
මම හරි ආසායී මේකේ music  එකට.. chill වෙලා යනවා...

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZDove le storie prendono vita. Scoprilo ora