හොර වැඩක් කළෙමි 😁

102 33 5
                                    


හලෝව් කිම්ස්....

ගොඩ කාලෙකින් නේ...
ඉතින් කොහොමද...? මොකද වෙන්නේ...?

දන්නවද දෙයක්..

ටික කාලෙකට කලින් මම තව acc එකක් හැදුවා.. 😁
මොකද මට ඕනේ උනා මාව ෆලෝ කරපු 963 ටම ෆලෝ බැක් එකක් දෙන්න...

දැනට තුන්සිය ගාණක් විතර මම ෆලෝ කරා.. තව හයසිය ගණක්ම ඉන්නවා අප්පා..

Wattpad  එකෙන් එක වෙලාවකට දහ දෙනයිද කොහෙද ෆලෝ කරන්න දෙන්නේ..

ඉතින් සමහර විට  දැනටමත් මම ඔයාලව ෆලෝ කරනවා ඇති..

එහෙනම් හොයාගන්න මාව..🤣💕

Find me and i gonna talk with you...😄😗

ටටා.....බායි බායී

(Crop කරන්න කම්මැලි එහෙම්මම දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Crop කරන්න කම්මැලි එහෙම්මම දැම්මා.. )

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now