life of art

84 26 4
                                    


Life of art 9K+ views ....... 3K + votes..............

Thank you sooo much my kims.......☺️❤️
Ff එකක් story එකක්  නොවන මගේ arts තියෙන පොත....

☺️❤️Ff එකක් story එකක්  නොවන මගේ arts තියෙන පොත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





ඒක නෙමෙයි ළමයි...දෛවය කියන්නේ මොකක්ද කියලා මගෙනුයි CRAZY_b_u_n_n_y ගෙනුයි අහගන්න
😂🙏

#එයා අපේ අම්මගේ ගෝලයෙක්
#එයාගේ ඉස්සර  art papers  බැලුවේ මම
#එකම science clz  එකට ගියේ
#එකම බයෝ පිසික්ස් ක්ලාස් යන්නේ.
#අපේ ගෙදර ඉඳන් විනාඩි දහයක දුරින් ඉන්නේ
#අපේ අම්මගේ හොඳම උදාහරණ දෙකෙන් එකක් එයා

උඩ දෙක අදනේ දැනගත්තේ..😂🙏
ඒකට පින් සිද්ධ වෙන්න මම කාලෙකට පස්සේ ඇති වෙන්න හිනා වුණා..තාමත් හිනා වෙනවා

ඔක්කොම Ledge_D නිසා..තැන්කූ නංගියොඉ 😂





කම්මැලි මට...ලියන්න පොතකුත් නෑ..

#sebya එකේ චැප්ටර් දෙකක් ලියාගෙන ඉන්න මම
#heartbeat ekee චැප්ටර් දෙකක් ලියාගෙන ඉන්න මම

ආහ්.....plots game එකට එවලා ඉවරද..මගේ හිත ගත්ත දෙකක් තියෙනවා දැනට..

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now