ළඳුනේ..

90 25 22
                                    


ගොඩක් ස්තූතී LeeEunjoo0 නංගෝ...😭❤️

අනේ නංගෝ ඒක පුදුම ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ නංගෝ ඒක පුදුම ලස්සනයි .. ❤️❤️❤️😭
ඒකට ස්තූතී කරන්න මම ඔන්න ඒකට කවියක් ලිව්වා..

මොණර කැටයමට සීමා වූ සෙවණැල්ලක්
නොසිතූ උරුමයක් සමඟ දමා ගිය දෛවයක්..
ගොලුවූ කෙඳිරීම් නගන්නෙමි මම සියවරක්
කාගෙදෝ වූ  ලෙය රකින්නට තව වරක්...

Lan_Kimra

ළඳුනේ.. මම හිතුවේ නෑ ඔයාලා ඒකට කැමති වේවි කියලා .. 😭❤️

අනේ දැන් දැක්කේ මගේ පලවෙනි පොත 11K views . මෙලෝකේ දෙයක් නැති යාන්තන් කිස් එකක් තියෙන මගේ what happened ..
💜️✨️

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now