1 year Anniversary ......😁

91 28 23
                                    

Happy 1 year with Soso........

ඉතින්.....අදට මම wattpad  ඇවිල්ලා හරියටම අවුරුද්දයි..

Followers ලා  989... මේක ටයිප් කරන වෙලාවේ ඉඳපු ගාණ මේක.
වැඩි වෙනවා කෙසේ වෙතත් අඩු නම් වේවි.

පොත් 21
    Fiction         12
    Non fiction 06
    Others         03

පොත් 21    Fiction         12    Non fiction 06    Others         03

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් .......අහම්බෙන්  wattpad  ගැන මම දැනගත්තේ..
2021 ගත්ත හොඳම තීරණය තමයි wattpad install  කරගත්ත එක.

දුක සතුට ඔක්කොම දේවල් මේක ඇතුලේ තිබුණා..
ඔක්කොටම වඩා මට වටින්නේ මගේ ඇතුලේ ඉඳපු මම අඳුරගෙන ඉඳපු නැති  author Lan kimra  කියන මනුස්සයව මම අඳුරගත්ත එක.

ඒවගේම කවදාවත් දැකලා නැති ..ඒත් කවදා හරි දකින්න ආස හොඳ යාලුවෝ ටිකක් මේක ඇතුලෙන් මට හම්බවුණා..
දන්නවනේ.. මේක කියන්නේ හිත් රිදීම් ටිකක් වැඩිපුර ඇති වෙන තැනක් නේ..
ඉතින්  ඒවගේ වෙලාවට මාත් එක්ක මාව තනි නොකර හිටපු හැමෝටම ගොඩක් ස්තූතී ..

ඉතින්  ඒවගේ වෙලාවට මාත් එක්ක මාව තනි නොකර හිටපු හැමෝටම ගොඩක් ස්තූතී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( එන්න kiss එකක් දෙන්න..
Kissing booth
😚🤭)

බිංදුවෙන් පටන් අරන් ආපු ගමනක් මේක.. ආපස්සට හැරිලා බලද්දි ගොඩක් තෘප්තිමත් ....
ඉතින් මාව ෆලෝ කරන හැමෝම ගොඩක් ස්තූතී ..
අන්ෆලෝ කරපු අයටත් දෙයක් කියන්නම ඕනේ..

දිගටම ෆලෝ කරන්න බැරි නම් අනේ එන්න එපා..
ඔයාලා අන්ෆලෝ කරාම මට හිතෙන්නේ මොකක්ද දන්නවද..?

ඇඟිලි කඩාගෙන ජීවිතේට ගන්න දේවල් තියෙන පොත් ලිව්වේ තව කෙනෙක්ගේ සතුටක් දිහා බලලා සතුටු වෙන්න බැරි මිනිස්සු ටිකකටද කියලා ..

ඇඟිලි කඩාගෙන ජීවිතේට ගන්න දේවල් තියෙන පොත් ලිව්වේ තව කෙනෙක්ගේ සතුටක් දිහා බලලා සතුටු වෙන්න බැරි මිනිස්සු ටිකකටද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Swag...................

අනිත් අයට මම ගොඩාක්.......ආදරෙයි....

එයාලා මාත් එක්ක හැමදාම හිටියා .. මම මැසේජ් බෝඩ් එකේ අඬ අඬ ඉන්න කොට හැමදාම හිත හැදුවේ එයාලා.

මේ ෆලෝ කරන හැමෝටම මම follow back එකක් දෙනවා මගෙ අනිත් acc එකෙන්.. දවසට දහ දෙනයිද කොහෙද ෆලෝ කරන්න පුලුවන් ..අනේ ඒ නිසා ටිකක් කල් යාවි හොඳේ... මම ඉක්මනට ෆලෝ කරලා ඉවර කරන්නම්.

ඉතින් අවුරුද්දක් මෙහෙම හිටියේ ඔයාලා නිසා.. ඔයාලා මගේ පොත් කියවන නිසා..
ඉතින් අනාගතේදිත් ඔයාලා මාත් එක්කම ඉදි කියලා හිතනවා...🥺❤

ඒක නෙමෙයි..මේක මගේ මුල්ම acc එක නෙමෙයි 🤣 මුල්ම එකේ නම , password මට මතක නෑ..මරු නේ🤣😭

ඉතින් මෙන්න මගෙන් පුංචි තෑග්ගක්...

මගෙ පලවෙනි පොත what happened  එකේ season 2

Again And Again

Lalalaaaaaaa...............................

එහෙනම් ඒ පොතෙන් හම්බවෙමූ............

With lots of love
Lan_Kimra
2022.01.08

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now