SEBYA හැදුන හැටි

42 11 7
                                    


මම ඔයාලට SEBYA එකේ කටු සටහන පෙන්නන්න හිතුවා. මෙච්චර කල් ලියපු පොත් වලින් කිසිම එකකට මම කටු සටහනක් ගහලා නැහැ.ඒත් මේකෙදි එක එක චැප්ටර් ලියවුණේ සින්දු වලින් නිසා මට කලින් ඔක්කොම තීරණය කරලා ඉන්න වුණා.

ඒත් මේකෙදි එක එක චැප්ටර් ලියවුණේ සින්දු වලින් නිසා මට කලින් ඔක්කොම තීරණය කරලා ඉන්න වුණා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

එහේ...හෙහෙ මේක තමයි කටු සටහන.

ජීවිතේ විදින්න ලැබෙන අත්දැකීම.. hope, hate ,love dream stress memories  ඔන්න ඔය මාතෘකා වලට යම් සිද්ධියක් ගොඩ නගාගෙන ඒකට හරියන්න bts song එකක් ගලපපු එක තමයි මම කරේ.

 hope, hate ,love dream stress memories  ඔන්න ඔය මාතෘකා වලට යම් සිද්ධියක් ගොඩ නගාගෙන ඒකට හරියන්න bts song එකක් ගලපපු එක තමයි මම කරේ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

මගේ හිතේ තව කතාවක් තියෙනවා ලියන්න. JJK එකක්. ඒත් මට පොඩි චකිතයක් තියෙනවා ඒක ලියන්න.

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ