Thank You

86 32 127
                                    

පොඩ්ඩක් මනස විකාර වෙලා මම දාපු announcement  එක දැකපු අය ඉන්නො නේ.. හී..

මට දැන් සුට්ටක් විතර ලැජ්ජයි හිහි...

මේකයි වුණේ.. වෙන තැනක පොඩි හිත් රිදීමක් වුණා.. මෙතනට ආවේ හිත හදාගන්න කියලා ..හැබැයි වුණේ අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්.

Whatsapp  එකේ ඒවෙලාවේ කවුරුත් ඔන්ලයින් නෑ..scl ගිහින්..
ඉතින් ඒ ආපු දුකටයි කලකිරීමටයි මේකේ announcement එකක්  දැම්මා.

මම හිතුවා රිප්ලයි නැති වේවි ගොඩක් අය scl ගිහින් නිසා.. එහෙම හිතලා යන්න හදනකොට  notifications ආවා...

හ්ම්.....

ඒ වෙලාවේ මාත් එක්ක හිටියට ගොඩාක් ස්තූතී ...

සාමාන්‍යයෙන් මම මෙහෙම announcement  දාන්නේ නැහැනේ අනේ මන්දා මේ දවස්වල පොඩ්ඩක් විකාරයි වගේ..

Scl , term test ඕවා එක්ක මේවල ප්‍රශ්නයි.. අරකයි මේකයි..

ඉතින් ඒ වෙලාවේ මාත් එක්ක ඉඳලා මගේ හිත හැදුවට

umiishii12 akka , gtheja_D nangi , vk_panther nangoo , LeeEunjoo0 nangi , shwe_min සුදුතෝ..  Vioq-Zrash_ nangoo Kavee_NN nango ,Kim_EunHa718 nangi.. , _min_shen_7 malli , B_laCk_sWa_nnangoo , Snake_xdxd darling  , dreamySinger akke
Jungmi_11 nangoo

Thank you sooo much ........❤️😭
අනේ කාවහරි අමතක උනා නම් සමාවෙන්න ..

ParkEmaJi thanks  darling  😭❤️

මගේ අනිත් කිම්ස්ලටත් මාත් එක්ක ඉන්නවට ගොඩක් තෑන්ක්ස් ... ඇත්තටම මම ඒ වෙලාවේ හිතුවේ මම තනියම කියලා..
ඔයලගේ රිප්ලයි එද්දි මට දැනුනේ පුදුම සතුටක්...

හ්ම්... ටික කාලෙකට යන්න හදන්නේ ...
එකක් exam එකක් තියෙනවා.. අනිත් එක චුට්ටකට ඔන්ලයින් එන එක එපා වුණා.. ඒනිසා මාව wattpad ,whatsapp  වල වැඩිය දකින්න නැති වේවි.. මගේ නම්බරස් තියෙන අය.. හී මට ෆෝන් එකක් නෑ ඒ අම්මගේ එක.. 😅🙏

එහා චැප්ටර් එකේ මම එනකන් කරන්න ඔයාලට පොඩි වැඩක්.. ගේම් එකක් වගේ එකක්.. දාලා ඇති.. කැමති නම් අන්න ඒක කරන්න..☺️
පස්සේ මම එන්නම්.

බායී





Amma : අන්න එහා ගෙදර ගෑස් එක ලීක් වෙලා

මම       : අම්මොහ් ඒනම් කුස්සියට යන්න හොඳ නෑ..

Amma : හරියට කුස්සියට එන එක්කෙනා වගේ කියන්නේ
               ( ඉනට අත ගහගෙන)

මම       : හරි ඉතිම් අම්මේ ( ඔලුව කහ කහ) කන්න හරි එනවනේ

හැන්දක් හිස් අවකාශයේ පියාඹා එයි*

Lan_kimra lept

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now