Thank you my Golden Kims

92 31 9
                                    

මම හිතන්නේ මේ අවුරුද්ද වෙන්න ඇති හොඳම විදියට පටන් ගන්න ඇත්තේ..

මුලින්ම අපි හැමෝගෙම මේ අවුරුද්ද සුබ කරපු chat-with-radio🥰 ගොඩක් ස්තුතියි...

මුලින්ම අපි හැමෝගෙම මේ අවුරුද්ද සුබ කරපු chat-with-radio🥰 ගොඩක් ස්තුතියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ළඳුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ළඳුනේ.... මම හිතුවේ නෑ මෙච්චර සාර්ථක එකක් වේවි කියලා.... මම දැක්කා ගොඩක් අය ඒක recommend කරලා තියෙනවා.. මට ගොඩක් සතුටු හිතුනා ඒ වෙලාවේ... ඔයාලා ඒකට කැමති කියලා මට දැනුන නිසා... ඉතින් ගොඩක් ස්තුතියි........

Until the sun Rises මේ දෙවෙනි පාරට award එකක් හම්බ වෙන්නේ..  කලින් best gb ff 3rd place..මේ පාර best historical gb ff 1st place..
හිතුවෙම නැති දෙයක් මේක නම්...
ආයෙමත් ගොඩක් ස්තුතියි.

අන්තිමට හොඳම ජීවිත ආදර්ශ සහිත පොත් ලියන්නා...

දෙවෙනි පාරටත් මට මේක අරන් දුන්නට ඔයාලට ගොඩක් ස්තුතියි... මේක සම්පූර්ණයෙන්ම ඔයාලා මට දීපු දෙයක් . මම මේ පාර ඇත්තටම මේක බලාපොරොත්තු වුණේ නැහැ..
ආයෙම ඒක ඉස්සරහා මගේ නම තියෙද්දි කියාගන්න බැරි සතුටක් ඇති වුනා...

මම කරපු ඔක්කොම දේවල් වලට මේ තරම් ලොකු වටිනාකමක් දුන්නට ගොඩක් ස්තුතියි..💛

ඉතින් මගේ පොත් කියවනවට,  මාව recommend කරාට ,මාත් එක්ක ඉන්නවට ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි...

ගොඩක් ස්තුතියි මගේ 2022 ලස්සන කරාට..
මට ලස්සන ආරම්භයක් හම්බවුනා....

ආයෙමත් ගොඩක් ස්තුතියි

ආයෙමත් ගොඩක් ස්තුතියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

New covers.. 
Awuss.. Until the sun Rises i love you...😚

2021-2022

With loveYour author Lan_Kimra

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

With love
Your author
Lan_Kimra

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now