Answers for My Form

95 18 24
                                    


ඔන්න මම ඔයාලා පුරවපු form එකට උත්තර ගෙනාවා.
30 දෙනෙක් fill කරලා තිබ්බා..මම හිතුවා උපරිම දෙන්නෙක් පුරවයි කියලා . ඉතින් මුලින්ම ගොඩාක් ස්තූති . Fill කරන්න කැමති අය ඉන්නවා නම් මගේ description  එකේ ඇති link එක..අපි යමු උත්තර වටල...

Account එක්ක හොයාගත්ත විදි නම් ගොඩාක් තිබ්බා. Not fine එකෙනුයි තටු ලදිමි එකෙනුයි තමයි ඉතින් වැඩි..😌❤️


 කැමති ම පොත sebya 😁  ඊට පස්සේ not fineමගේ පලවෙනි  ff දෙකත් තිබ්බා ඔයාලා select  කරලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කැමති ම පොත sebya 😁  ඊට පස්සේ not fine
මගේ පලවෙනි  ff දෙකත් තිබ්බා ඔයාලා select  කරලා.. ඒකට ගොඩක් ස්තූති .

අකමැති ම පොතක් නෑ කියලා 29 දෙනෙක් කියලා තිබ්බා.
එක්කෙනෙක් frozen petals  කියලා තිබ්බා. ඒකට නම් ටිකක් දුක හිතුණා හැබැයි  😶

 ඒකට නම් ටිකක් දුක හිතුණා හැබැයි  😶

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොඳටම ලියන්න පුළුවන්  non fic හිහී...
ටික දෙනෙක් දෙකම තෝරලා තිබ්බා.

Kims කියන නමට එක්කෙනෙක් කැමති නෑලු.. 😶 කමක් නෑ 29ක් කැමති නේ..

 😶 කමක් නෑ 29ක් කැමති නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now