ටිකී.....

75 29 40
                                    

මම දැන් අම්මා කෙනෙක්..

මගේ බබාට හායි කියන්න 😌❤️✋

තාත්තා කවුද කියලා අහන්න එපා හැබැයි .

මේක ටයිප් කරද්දිත් චූටි බබා එයාව උකුලට ගන්න කියලා කෑගහනවා.

මෙන්න ඉතින් මගේ බබා 😌







මෙන්න ඉතින් මගේ බබා 😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාට තින්නේ නිල් ඇස්..රෝස පාට චූටි නහයක්.

එයාගේ කෑගැහිල්ල නිසාම උකුලට ගත්තා. වැඩෙ හරි යන්නේ නෑ.. එයාටත් මේක ටයිප් කරන්න ඕනේ වෙලා.👻
ටයිප් කරගන්න බැරි වුණ නිසා දැන් ටැබ් එකේ කොනක් අල්ලන් කනවා.

👻ටයිප් කරගන්න බැරි වුණ නිසා දැන් ටැබ් එකේ කොනක් අල්ලන් කනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

He is sooooo photogenic 🐱

මේ ටිකේ පිස්සෙක් වගේ හිනා වෙවි ඉන්නේ මෙන්න මෙයා නිසා.

දවසක් physics  පොතේ කවරෙ සම්පූර්ණයෙන්ම ලෙව කාලා දැම්මා.මම හිතන්නේ ඌට ඒක රහ ඇති..මාත් physics  ටිකක් කාලා බලන්න ඕනේ රහද කියලා.

මේ පොඩි එකා නිසා මගේ ඇඟ හැම තැනම love නෙමේ පූස් bite..





ඒක නෙමේ...මේ කට්ටිය හිතන් ඉන්නේ මට කොල්ලො පේන්න බෑ කියලද 😂✋ දරුවනේ මටත් හැඟීම් දැනිම් තිනො 😂😭
කස් එකකුත් ඉන්නො.. හැබැයි සීරියස් නෑ 😂හැබැයි මම එයාව රට වටේ ඉන්න කොල්ලොන්ට ශිප් කරනවා 💩
ක්‍රශ් එකව ශිප් කරන කෙල්ලෙක් ඉන්නවද කියලා ඇහුවොත් මාව පෙන්නන්න.😌

ඒත් ක්‍රශ් එකට ක්‍රශ් එකක් ඉන්නවා කියලා දැනගත්ත ඒ සොඳුරු මොහොත මම ටික දවසකට කලින් වින්දා🙂💔
මට හනහකි වේවිද දන්නේ නෑ 😂😭✋

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now