Not Fine

41 11 10
                                    

Not fine  වලට අවුරුද්දක් දැන්.. මේ නංගි කෙනෙක්ගේ ආදරණීය වචන.. ගොඩක් ස්තූති නංගෝ..❤❤🍃

Copied

දන්නවද සොසො අක්කේ මට අද වගේ මතකයි මම ඔයාගෙ not fine කියවපු දවස... අදට ඒකට අවුරුද්දක් උනා නේහ්.... ❤️ බලන්න කාලෙ ගෙවුනු හැටි... ඇත්තටම මන් එදා තමා ඔයා දැනගත්තෙ... ඔයාගෙ පොත් සේරම ටික කියෙව්වෙ පිස්සුවෙන් වගේ.. මන් not fine කියවපු විදිහ මට තාමත් මතකයි. ඔන්ලයින් ක්ලාස් එකක් අස්සෙ මන් වට්පෑඩ් ඉන්නකොට හැමෝම announcement දාල තියෙනව දැකලයි කියෙව්වෙ. ඇත්තටම මම ඒ කතාව එදා අම්මටත් කිව්වා.. අම්ම ඇහුව කොහෙන්ද කියල ඔච්චර ඒව හොයාගන්නෙ ඔය ළමය. මන් ඒ වෙලාවෙ අම්මට මොනාහරි කිව්ව( වට්පෑඩ් ගැන කියන්න බෑනෙ හෙහේ 😂🥲) අම්මට පස්සෙ පස්සෙ අක්ක ලියන කතා කිව්වා. පස්සෙ අම්මට කිව්ව අම්මෙ අක්ක කෙනෙක් ලියන්නෙ මේමයි මේමයි කියල හේ 🌚👉🏻👈🏻 අම්ම ඇත්තටම කැමති උනේ නෑ සමාජෙ නපුරු පැත්ත දැන ගන්නවට මන් හිතන්නෙ.. අම්ම අන්තිමට අක්කව appreciate කරා හිහී.. අම්ම කිව්ව අම්මට ඒ වගේ කේස් දැක්කම මතක් වෙන්නෙ මාවයි නංගිවයි කියල 🥹 දන්නවද අක්කේ මන් ගොඩක්  වට්පෑඩ් matured වෙන්න එක හේතුවක් ඔයා... ❤️❤️ මට එදා ඇත්තටම ඒ පොතට කමෙන්ට් එකක් දෙන්න ඕනම වෙලා හිටියෙ .. මාරම උවමනාවෙන්... ඒ උනාට එතෝට මට 14 ... මන් හැමෝටම වඩා පොඩි වැඩී කියල හිතුන නිසා සද්ද නැතුව වෝට් කරල හිටිය... එදා ඇත්තටම අක්ක එක්ක කතා කරන්න තිබුන නම් කියල හිතුන... ඒක අද මම කරනව. මට සතුටුයි ඇත්තටම මගේ අදහස් මේම බෙදා ගන්න පුලුවන් එක ගැන අක්ක එක්ක 🥹❤️ මම හැමදාම කියනව වගේ අක්ක inspiration එකක් ✨

ඇත්තටම කාලෙ ගෙවීල මාර වේගෙන් 🥹 අපි දැන් ලොකුයි කියල හිතෙනකොට ආආඅහ් 🥹🫴🏻 අනේ මන්ද සතුටු වෙන්නද දුක් වෙන්නද කියල 🙃 කොහොමහරි ඒ ගෙවුන කාලෙ ගොඩක් දේවල් දැන ගත්තා ❤️






මම නිසා කෙනෙක් පොඩි හරි දෙයක් දැනගන්නවා නම් මට ඒ සතුට ගොඩාක් වටිනවා ... මේ ආපු දුර ආයේ හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් ඕනේ තරම් තැන් මට තියෙනවා..

ගොඩක් ස්තූති ඔයාලට.

මම ආසයි අනිත් අයත් not fine ගැන මොනවා හරි දෙයක් කියලා යනවා නම්..( කැමති නම් )

ඕනේ නම් කමෙන්ට් එකක් විදියට , inbox නැත්තම් සීක්‍රට් මැසේජ් වලින්..

බායි.
පරිස්සමට ඉන්න

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now