Frozen Petals ❄

90 31 10
                                    

LeeEunjoo0 නංගෝ ගොඩාක් ස්තූතී .. Frozen Petals  කියන්නේ මම හරි ආසාවෙන් ලියපු පොතක්..

 Frozen Petals  කියන්නේ මම හරි ආසාවෙන් ලියපු පොතක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





ආලය යනු
ලොව සොඳුරුතම හැඟුමයි
බලෙන් ගන්නට නොව
අනෙකා වෙනුවෙන් අතහරින්නකි එය

පරිත්‍යාගය වේ
ආලයේ පදනම
නොමැති තැන එය
වියරු ගිනි මැද දැවෙනවා එය

WookSeong  ගොඩක් ස්තූතී මේ ලස්සන නිසඳැස් වලට...

  1K+ Views For Golden Kims .....☺️❤️🌼✨️
ඕයේ ඕයේ

ගෑස් ජෝගිය

කුස්සියට වෙලා අච්චාරුවකට ළූණු හද හද ඉන්න මම*

ගෑස් එක ගහන්න එන තාත්තා *

අම්මා : ඕක ගහන්නේ නැද්ද..?

තාත්තා : චූටි දූ ගියාම ගහන්නම්

අම්මා    : හනේ එතකොට මමද පුපුරන්නේ..😩
                  ඒකට කමක් නෑ ඔයා යන්න සාලෙට ඉක්මනට

තාත්තා  : හැබැයි මෙතන හිටියොත් ටීවි එකේ ඉන්න පුලුවන්  😂

අම්මා      : ඔයා යන්න යන්න.. අනේ මට බයයි හෙල්මට් එකක්වත් දාගන්න ඕනේ

සිනහව තද කරගෙන තාමත් ළූණු හදන චූටි දූ*

අම්මා      : ගෑස් එක ගහලා නොහිට දුවන්න ඕනේ.. රතිඤ්ඤා වලටත්
                   බය මම

ඉතිපිසෝ භගවා..*

මම           : 😂😭😂😭🙏

ගැස් එක ගසා මද වේලාවකට පසු.. **

අම්මා     :හොද්ද ලිපේ තියලා දිව්වා




Gummorning .......උදේ පාන්දර දුවගෙන ආවේ බායි කියලා යන්න.
පුලුවන් නම් මාසෙකින් එන්නම්

දැනට මම කිසිම පොතක් නොලියන නිසා සමහර අය මාව දාලා යනවා කියලා මම දන්නවා.
ඒනිසා මටත් අවුරුද්දක් අතුරුදන් වෙන එක ලේසි වේවි වගේ..👀💕

ඒත් ඔයාලට මම පොඩි වැඩක් දුන්නා නේ. අන්න ඒක මම බලන්න ඔනේ.

ආ තව උදව්වක් ඕනේ.. දැනට collab  කරපු කෙනෙක්. කරමින් ඉන්න කෙනෙක් inbox  එන්නකෝ ඉන්නවා නම්.
මට අනාගතයට උපදෙස් ටිකක් ඔනෙ..

මට collab  එකක් කරන්න ආසායී..😩❤️
ඒත් ඒ ගැන මේලෝකේ ද්ෙයක් නොදන්න මෝම්ඩ මම.

ඒනම් බායි බායි.
ටටා..
පරිස්සමට ඉන්න මම එනකන්

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now