[ 1 ] - ඩැඩා !!!😀

2.6K 336 151
                                    


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |..........





🐰 - " චිමියා.. අපි මේ කෝද යන්නෙ ? "

Car එකේ passenger seat එකේ ඉදගෙන, එයාගෙ favourite toy cooky වත් තුරුල් කරන්, ආසම බීම එක වුණු නානා මිල්කි බිබී හිටපු කුකී, එයාගෙ එහා පැත්තෙ ඉදගෙන Car එක drive කරන එයාගෙ hyung චිමීගෙන් එහෙම ඇහුවෙ 7 වෙනි වතාවට.

🐥 - " ඇයි කුකී බබා මම කලිනුත් කිව්වෙ..
අපි යන්නෙ චිමී උගන්නන්න යන Campus එකට. "

🐰 - " අහ්හ් කූවා තමා..
ඒත් මොටද්ද චිමියො තැම්පස් එක කීන්නෙ ! "

🐥 - " Campus එක කියන්නෙ... කුකී බබා ගෙ school එක වගේම එකක්...
ඒත් ඒකෙ ඉන්නෙ කූ ට වඩා ලොකු අය.. "

🐰 - " ඔහ්හ්හ්..
එතතොට තුතිත් ලොකු වුණාම ඒකෙද යල්ලෙ ! "

🐥 - " ම්ම්ම්ම්ම්... "

පුංචි හිත රිද්දන්න බැරි කමට හීන් කෙදිරිල්ලක් විතරක් පිට කරපු jimin එයාගෙ පුංචි සහෝදරයගෙ ඔලුව ආදරෙන් අතගෑවා..





↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘↘

Jeon Jungkook එහෙම නැත්නම් කුකී කියන්නෙ Little space child කෙනෙක්. එයාගෙ හරිම වයස අවුරුදු 18 ක් වුණත් එයා හැසිරෙන්නෙ තාමත් අවුරුදු 5 ක විතර බබෙක් වගේ...

Jungkook ගෙ පවුල මධ්‍යම පාන්තිකයි. එයාගෙ ඔම්මා ගෘහනියක්. අප්පා පාසල් ගුරුවරයෙක්. වැඩිමල් සහෝදරයා වුණු Jimin විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයක්...

Jungkook කියන්නෙ special needs child කෙනෙක් වුණත් එයාට එයාගෙ වෙනස නොදැනෙන්න ඒ පවුලෙ හැමෝම එයාව ආදරෙන් බලාගන්නවා. විශේෂයෙන්ම එයාගෙ සහෝදරය Jimin. මොකද කුකීත් හරි jimin ගෙ හුස්ම ටිකත් හරි. ඒ තරම් එයා තමන්ගෙ පුංචි මල්ලිට ආදරෙයි...

කුකී මේ jimin ගෙ Campus එකට යන පළවෙනි පාර.. ඒකත් ඒ Campus එකේ graduation ceremony එකට සහභාගි වෙන්න..

ඇත්තටම jimin ට මේ ගමන කුකීවත් එක්කගෙන එන්න සිද්ධ වුණේ එයාලගෙ ඔම්මාටයි අප්පටයි හදිස්සියෙම වැදගත් ගමනක් යන්න වුණු නිසා.. ඒ ගමන එයාලට කුකීව එක්කගෙන යන්න බැරි ගමනක්. එහෙමයි කියලා එයාව තනියම ගෙදර තියල යන්නත් බෑනේ. ඉතින් jimin කුකීගෙ වගකීම බාර ගත්තා... ඒ නිසයි එයා උදේ පාන්දර කුකීවත් ලෑස්ති කරගෙන තමන් උගන්නන Campus එකේ gratuation ceremony එකට එයත් එක්කම සහභාගි වුණේ.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now