[ 16 ] - poor kookie 😿

723 201 138
                                    


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ ||..........







few moments ago.....

ඩැඩාව ඉල්ල ඉල්ල හොදටම අඩන කුකී බබාව සන්සුන් කරගන්න අමාරුම වුණු තැන Mrs.Kim එයාවත් එක්කගෙන Company එකට ආවෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා.. මොකද කුකීගෙ ඔම්මටයි hyung ටයි වත් මේ පාර කුකී කීකරු වුණේ නෑ.. කුකී දිගටම අඩනවට Mrs.Kim කැමතිත් නැති නිසා එයා අවධානමක් අරගෙනම කුකීව මෙහෙ එක්කගෙන ආවා..

කුකීගෙ අතකිනුත් තද කරල අල්ලගෙන කෙලින්ම Taehyung ගෙ cabin එකට ආපු එයා cabin එකේ දොරට කීප සැරයක් තට්ටු කලත් ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ..

👱 - " ලොකු මැඩම් ?! "

අන්න ඒ වෙලාවෙ එතනට ආපු Taehyung ගෙ Secretary Jenny, Mrs.Kim ට කතා කලේ ඒ දෙන්නගෙ අවධානෙ එයාට අරගෙන.

👧 - " ohh Jenny... Taehyung කොහෙද ? "

👱 - " sir meeting room එකේ මැඩම්... third floor එකේ. "

👧 - " කීයටද පටන් ගත්තෙ ? "

👱 - " දැන් පැයකට කිට්ටුයි මැඩම්... "

👧 - " තව කොච්චර වෙලාවක් යයිද !? "

👱 - " තව පැයක් වගේවත් යයි මැඩම්.
මොකද sir ගෙ අලුත් project එක නිසා ගත්තු meeting එක නේ... schedule එකෙත් Sir පැය දෙකහමාරක් ඒකට වෙන් කරල තිබ්බා. "

👧 - " ඔහ්හ් ! "

👱 - " මැඩම් ට ඉදගෙන ඉන්න cabin එක ඇරලා දෙන්නද මං ? "

🐰 - " ඩැඩා ඕනේ~ "

Jenny ගෙයි Mrs.Kim ගෙයි කතාව අස්සෙ කුකී Mrs.Kim ගෙ අතින් ඇදලා මිමිණුවෙ ඒ බෝල ඇස් වලින් තව අලුත් කදුලු කීපයක් පහලට කඩන් වැටෙද්දි.

Kim ගෙ අතින් ඇදලා මිමිණුවෙ ඒ බෝල ඇස් වලින් තව අලුත් කදුලු කීපයක් පහලට කඩන් වැටෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now