[ 29 ] - දිග කීෂි ~ 💋

588 146 127
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |..........







නිදාගෙන හිටපු කුකී බබාව පරිස්සමට තමන්ගෙ අත් අතරට ගත්ත Taehyung Car එකේ දොර වහන්නවත් මහන්සි නොවී කෙලින්ම mansion එක ඇතුලට ආවා..

👧 - " ඔහ්හ් පුතාලා ඇවිත් ! "

Taehyung ලා එනකන් කියල මග බලන් හිටපු Mrs.Kim ත් ටේකුක් ඩබලව දැක්ක හැටියෙ ඉස්සරහට ගියේ එහෙම කියාගෙන.

🐯 - " බේබිට මගදි නින්ද ගියා මමා. මං එයාව room එකෙන් තියල එන්නම්. මේකා පොඩි එකා වගේ හිටියට හෙන බරයි.

තව මට ඔයාට කියන්න දේකුත් තියනවා. "

👧- " ම්ම්ම්.... මට පණිවිඩේ ආවා ටෙටේ.
මම මේ ඔයාලා එනකන් කියල බලාගෙන හිටියෙත් ඒක නිසා...

හරි හරි ඔයා කුකී බබාව ඇදෙන් තියල එන්නකො."

Mrs.Kim තමන්ගෙ ළඟට ආවාට පස්සෙ එහෙම කියපු Taehyung ඊළඟට පඩිපෙළ නැගලා උඩට ගියේ නැනීත් එයාගෙ පස්සෙන් වැටෙද්දි.

නැනී room එකේ දොර ඇරල දුන්නම කුකීවත් උස්සගෙනම ඇතුලට ගිය Taehyung හිමින් සැරේ එයාව Bed එකෙන් ඇද කලේ ඇහැරවෙන්නෙ නැතිවෙන්න.

" Bathtub එක ලෑස්ති කරන්න ඕනෙද පොඩි බේබි ? "

🐯 - " ඔව් ලෑස්ති කරන්න නැනී..

මං දැන් පොඩ්ඩක් පහලට යනවා. මෙයා නැගිටීද කියලත් ටිකක් බලන්න. නැගිට්ටොත් පහලට එක්කන් එන්නකො. "

" හරි පොඩි බේබි. "

නැනීට කරන්න ඕනි දේත් කියල කුකී බබාගෙ කම්මුලකින් පුංචි kiss එකක් තිබ්බ Taehyung ඒකාට blanket එකත් පොරවලා පහලට ගියේ එයාගෙ මමා එක්ක අද උදේ වුණු සිද්ධිය ගැන කතා කරන්න.


🐯 - " මමා !! "

👧 - " Kitchen එකේ ටෙටේ "

living room එකේ ඉදන් කෑ ගහපු Taehyung ට ඊළඟ මොහොතෙ එයාගෙ මමාගෙ කටහඩ ඇහුනම Shirt එකේ උඩ buttons ටිකත් ගලවන ගමන් එයා එහෙම්මම Kitchen එක පැත්තට ගියා.

👧 - " ඔයාට මහන්සි පාටයි පුතා..
ම්ම්ම්~ මම juice එකක් හැදුවා "

🐯 - " Thank you මමා. "

Taehyung කිව්වෙ එයාගෙ මමා එයාට දික් කරන් හිටපු juice glass එක අතට අරන් එයාට kiss එකකුත් දීලා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now