[ 18 ] - Mr.Yujin 😑

878 212 124
                                    


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ ||..........







🐯 - " ම්ම්ම්ම්ම්..... අපි ඉක්මනට meeting එක ඉවර කරමු නේද ? "

Mrs.Kim කියපු දේත් එක්ක meeting room එකේ තිබුණු අමුතු නිශ්ශබ්දතාවය බිදලා Taehyung ආපහු කතා කලා. මේ තරම් වෙලා ඔලුවත් හරවන් දිගටම Taehyung දිහා බලාගෙන හිටපු කුකීත් Taehyung ආපහු කතා කරන්න ගත්ත නිසා ඉස්සරහ බලාගත්තෙ Taehyung ගෙ උරහිසකට එයාගෙ ඔලුව හේත්තු කරන්..

ඒත් කුකී හිටියෙ එයාගෙ ඩැඩා එක්ක කතා කරන්න නොයිවසිල්ලෙන්.. මොකද එයාගෙ චූටි ඔලුවෙ මේ වෙද්දි ලොකු ප්‍රශ්නයක් වැඩකලා..එයාට තේරුණේ නෑ මීට ටික වෙලාවකට කලින් එයාගෙ ලස්සන ආන්ටි එයාව අනිත් අයට අදුන්වලා දුන්න විදිය ගැන. ඒ අමුතු වචනෙ එයාගෙ පුංචි ශබ්ද කෝෂෙට හරිම අලුත්.. ඉතින් එයාට ඕනි වුණා එයාගෙ ඩැඩාගෙන් ඒ ගැන අහල ඒකෙ තේරුම හරියට දැනගන්න.. ඒත් ඉතින් එයාගෙ ඩැඩා එයාට කතා කරන්න එපා කිව්වනේ.. ඒ නිසා එයා කට පියාගෙනම හිටියා..

Taehyung ට වුණත් තේරුණා කුකී එයා දිහා බලන් හිටපු විදියෙන් එයාට මොනවහරි දෙයක් තමන්ගෙන් අහන්න ඕනි බව.. ඒත් එයාට දැන්ම ඒකට උත්තර දෙන්න වූමනාවක් තිබ්බෙ නෑ.. මොකද එයාට ඉවෙන් වගේ තේරුණා ඒ අහන්න යන දේ දැන් එයාගෙ මමා මෙතන කියපු දේට සම්බන්ධයි කියලා. ඒ නිසාමයි එයා ඉක්මනට තමන්ගෙ මූඩි එක වෙනස් කරන් ආපහු කතා කරන්න පටන් ගත්තෙ..

ඒත් අපි අමතක කරමු කුකී එයාගෙ උරහිසෙන් ඔලුව තියාගත්තම එයා කුකීගෙ ඉන වටේ තිබ්බ අත තව ටිකක් තද කරලා කුකීව උස්සලා එයාගෙ ඇගට හොදටම හේත්තු කරගත්ත එක ගැන.. නිකන් එතන ඉන්න කෙනෙක්ට කුකීගෙ අයිතිය පෙන්නන්න වගේ. 😉

" මම නම් මේ project එකට ගොඩක් කැමතී Mr.Kim.. කලිනුත් මං කිව්වනෙ.
මම කැමතී මේකට join වෙන්න. "

🐯 - " Thank you so much Mr.choi.. මාව විශ්වාස කරලා අපිත් එක්ක එකතු වෙනවට.. "

" මමත් කැමතී Mr.Kim. මේක ඇත්තටම හොද opportunity එකක්. "

🐯 - " Thank you. Thank you so much. "

" අපිත් කැමතී ඔයාලත් එක්ක join වෙන්න. "

ඒ විදියට එතන හිටපු බාගෙට බාගයක් ම Taehyung ගෙ project එකට invest කරන්න කැමති වුණා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now