[ 4 ] - අයිසි කිලිං 🍦

1.3K 307 124
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |.............




🐯 - " මමා...
පපා.. "

Taehyung ගෙ කටින් එහෙම පිට වෙනවත් එක්කම එතන හිටපු jimin ට තේරුණා ඒ ඇවිත් ඉන්නෙ Taehyung ගෙ ඔම්මයි අප්පයි කියලා..
ඒ නිසාම ඉක්මනට එයාලා ළඟට ගිය jimin තමන්ගෙ සහෝදරයගෙ මේ හැසිරීම ගැන එයාලගෙන් සමාව ඉල්ලන්න හිතුවා..

🐥 - " මේ Taehyung ගෙ ඔම්මයි අප්පයි වෙන්න ඕනි.. "

👦 - " ඔව් අපි තමයි..
මේ එතකොට...... "

🐥 - " ohh , මම මේ University එකේ professor කෙනෙක්.. Jeon Jimin.
ඒ වගේම කුකීගෙ අයියා. "

👧 - " හදුනා ගැනීම සතුටක් professor jimin "

🐥 - " මටත් එහෙමයි...

ඒත් මට කියන්න ඕනි වුණේ ඇත්තටම අපිට සමාවෙන්න මේ සිද්ධ වුණු දේට.. මගේ මල්ලි පොඩ්ඩක්- "

👧 - " professor, අපිට පුළුවන් නේද මේ ගැන ටිකක් පෞද්ගලිකව කතා කරන්න. "

👦 - " ඔව් ඒක හොදයි තමා..

Taehyung!
පුතා ඔයා ඔය ළමයවත් එක්කගෙන පොඩ්ඩක් එළියට ගිහින් එන්නකෝ.. මෙන්න සල්ලි... එයාට ඉල්ලන ඕනි දෙයක් අරන් දෙන්න. "

🐯 - " yaa පපා... මොනාද මේ කියවන්නෙ ?!
මං කොහොමද මේ කූඩැ- "

👧 - " ටෙටේ !!
ඔයාගෙ මමාටයි පපාටයි professor jimin එක්ක ටිකක් තනියෙන් කතා කරන්න ඕනි.. ඒකයි පොඩ්ඩක් ඒ ටික වෙලාවට ..... "

🐯 - " ආශ්, මොන කරදරයක්ද මන්ද ! "

එහෙම කියන ගමන් කේන්තියෙන්ම backstage එකේ දොර පැත්තට ගිය Taehyung චූටි කුකීවත් වඩාගෙනම Conference hall එකෙන් එළියට ආවා.

එහෙම කියන ගමන් කේන්තියෙන්ම backstage එකේ දොර පැත්තට ගිය Taehyung චූටි කුකීවත් වඩාගෙනම Conference hall එකෙන් එළියට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now