[ 31 ] - ඩැඩා = අප්පා ? 🙄

848 148 42
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ʔ ||...........







කුකී බබාගෙ අප්පාගෙන් call එක ආපු වෙලාවෙ ඉදලා Taehyung ගෙ හැසිරීම ගොඩක් කලබලකාරී වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුකී බබාගෙ අප්පාගෙන් call එක ආපු වෙලාවෙ ඉදලා Taehyung ගෙ හැසිරීම ගොඩක් කලබලකාරී වුණා.. site එකට යන ගමන එහෙම්මම අමතක කරලා ඉස්සරහම තිබ්බ වංගුවෙන් U turn එකක් ගැහුව එයා කෙලින්ම drive කලේ Jeon ගෙදර පැත්තට.

Taehyung ගෙ ඇස් දෙක හරිම තියුණු විදියට ඉස්සරහ පාරට හැරවිලා තිබ්බා. horn එක උඩ නැගගෙන වගේ horn කරන ගමන් පාරෙ තිබ්බ ඔක්කොම වාහන overtake කරපු එයා ඒ වෙලාවෙ එයාට යන්න පුළුවන් උපරිම වේගෙන් Car එක drive කලා.

ඒ ගමන පුරාවටම එයාගෙ ඔලුවෙ වැඩ කලේ Mr.Jeon එයාට කිව්ව අන්තිම වචන ටික.

' කුකී හොදටම අඩනව පුතේ. ඉස්කෝලෙදි මොනාටහරි බයවෙලා. මං දැන් එයාව ගෙදරත් එක්කගෙන ආවා. ඒත් එයා පොඩ්ඩක්වත් ඇඩිල්ල නවත්තන්නෙ නෑ. ඔයාවම ඉල්ලනව !'


මොකද්ද ඇත්තටම වුණේ ?!




Few minutes ago <<<

දහය වසරෙ පන්තියකට සිංහල සාහිත්‍ය පාඩමක් උගන්නන්න ගමන් හිටපු Mr.Jeon ට හදිස්සියෙම call එකක් ආවෙ කුකී බබාගෙ school එකෙන්.

📳

" Hello... Mr.Jeon ? "

👨 - " yes speaking "

" ohh! Jeon Jungkook ගෙ අප්පා.
මම කතා කරන්නෙ Jungkook බබාගෙ ඉස්කෝලෙ ලොකු මැඩම් "

👨 - " ඔව් මැඩම් කියන්න "

" කලබල වෙන්න එපා අප්පා.. ඔයාට පුළුවන්ද ටික වෙලාවකට ඉස්කෝලෙට ඇවිත් යන්න ? "

👨 - " ඇ-ඇයි මැඩම් ?! මගෙ දරුවට මුකුත් කරදරයක් නෙවෙයි නේද ? "

" නෑ නෑ.. මං කිව්වනෙ කලබල වෙන්න එපා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now