[ 8 ] - ඩැඩා ඕලේ 😭

964 214 56
                                    


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |..........






TIMEPASS ⏰>>>

( After 2 days - Jeon's House 🏠)

👩- " aegyo ඔම්මගෙ බනී පැටියා .... කෝ දැන් හොද ළමයා වගේ ඔය අඩන එක නවත්තලා මේ බත් කට කන්නකො මැණික.. බලන්න ඔයා උදේටත් හරියට කෑවෙ නෑ.. ඔහොම කන්නෙ බොන්නෙත් නැතුව දිගටම අඩ අඩ හිටියොත් මගෙ බනී පැටියා ආපහු අසනීප වෙනවනේ.. ඔයා ආසද අර තිත්ත බෙහෙත් ආපහු බොන්න.... ම්ම්ම්ම්?! "

🐰 - " ඔ-ම්-මා බනී__ත ඩැඩා-ව ඕ-ලේ ඔ-ම්මා..
පීව්-ස් ඔ-ම්මා__ පී-ව්ස් ... "

චූටි කුකීගෙ මේ නහයෙන් ඇඩිල්ල පටන් ගත්තෙ උදේ එයා නින්දෙන් නැගිට්ට වෙලාවෙ ඉදලා... ඒත් ඉතින් හරියටම කිව්වොත් ඊයෙ රෑ කෑම මේසෙදිත් එයා මේ ටේප් එකම මේ විදියටම විනාඩි කීපයක් තිස්සෙ ප්ලේ කරලයි තිබ්බෙ... නමුත් ඒක ගොඩක් දරුණු අතට හැරුණේ අද උදේ ඉදලා.

උදේ කෑම එකත් පුංචි කට දෙක තුනකට සීමා කරපු කුකී දිගින් දිගටම මේ ඉල්ලන්නෙ එයාව එයාගෙ අලුත් ඩැඩා ගෙ ගෙදරට එක්කන් යන්න කියලා.
ඒත් තාමත් කුකී ගෙ පවුලෙ අය ඒ අහිංසකයගෙ පුංචි ඉල්ලීම ගොඩක් නරක විදියට මග ඇරලා දාලා ඉන්නේ, චූටි කුකීගෙ හිතේ තියන දුකත්, තරහත්, කේන්තියත් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරලා..

 ඒත් තාමත් කුකී ගෙ පවුලෙ අය ඒ අහිංසකයගෙ පුංචි ඉල්ලීම ගොඩක් නරක විදියට මග ඇරලා දාලා ඉන්නේ, චූටි කුකීගෙ හිතේ තියන දුකත්, තරහත්, කේන්තියත් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👩 - " හරි හරි මගෙ පැටියෝ.. දැන් අඩන එක නවත්තන්නකො මැණික...
ඔක්කොටම ඉස්සල්ල අපි මේ බත් ටික කාලා ඔයාගෙ බන්ඩි පුරෝගමුකො. හාද !?
පස්සෙ බලමුකො අනිත් ඒවා. "

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now