[ 10 ] - ඩැඩා අයි මිත්යූ. 😚

839 196 80
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ʔ ||..........








....... කොහොමහරි කුකීගෙ ඇඩිල්ල නිසාම Jeon පවුල තීරණය කලා Mrs.Kim ට call එකක් අරගෙන බලන්න.

🐥 - " Answer කරන්නෙ නෑනේ ඔම්මා... "

3 න් වෙනි call එකත් rings ගිහින් cut වුණාම jimin එහෙම කිව්වෙ එයාගෙ ඔම්මා දිහා බලාගෙන..
චූටි කුකී නම් දැන් හොදටම අඩන ගමන්. Mr.Jeon එයාව තුරුල් කරගෙන එයාව නලවන්න උත්සහ කරනවා..

👨 - " එදා එයාලා ඔය card එකත් එක්කම එයාලගෙ ගෙදර address එකත් දුන්න කිව්ව නේද පුතා ? අපි ගිහිල්ලම බලමුද.?"

කුකීගෙ ඇඩිල්ල එක තප්පරේකට වත් නවතින්නෙ නැති කොට Mr.Jeon එහෙම කිව්වෙ එයාගෙ ආදරණීය බිරිදගෙ රැවුම් ගෙරවුම් ගනන් නොගෙන.

🐥 - " Address එකත් දුන්න නම් තමයි අප්පා.... ඒත් එයාලා call answer කරන්නෙත් නැතිකොට එහෙම ගෙදරටම යන එක හරිද !?
එහෙ මොකක්හරි ප්‍රශ්නයක් ද දන්නෙ නෑනේ..
නැතුව ඒ aunty නම් එහෙම Call එකකට answer කරන්නෙ නැති ජාතියෙ කෙනෙක් වෙන්න බෑ. මොකද එදා එයාලා මාත් එක්ක ගොඩක් හොදට කතා කලත් එක්කනෙ..."

🐰 - " අ-ලේ අ-ප්-පා... තුතී__ට ඩැඩා-ව ඕ_ලේ. "😭😭

වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුණ නිසාම කුකී ආයේම පරණ ටේප් එක ප්ලේ කරන්න ගත්තෙ, මේ වෙලේ එයාට නම්මගන්න පුළුවන් එකම කෙනා එයාගෙ අප්පව විතරයි කියල ඒ චූටි මොලේ ට තේරුණ නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුණ නිසාම කුකී ආයේම පරණ ටේප් එක ප්ලේ කරන්න ගත්තෙ, මේ වෙලේ එයාට නම්මගන්න පුළුවන් එකම කෙනා එයාගෙ අප්පව විතරයි කියල ඒ චූටි මොලේ ට තේරුණ නිසා.

🐥 - " කුකී බබා.. ඔය අඩන එක නතර කරන්නකො.
අපි ටිකක් දවල් වෙලා- "

🐰 - " බෑ බෑ මත දැම්ම ඩැඩාව ඕලේ . "

චූටි කුකී අඩි පොලවෙ හප්ප හප්ප කෑ ගහන්න ගත්තා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now