[ 3 ] - කීෂි 😚

1.4K 307 60
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |.............





🐯 - " ආශ් this fucking idot !!
දැන්වත් මගේ ඇගෙන් බිමට බැහැපන් මෝඩයා...
තමුසෙ නිසා මට හැමෝම ඉස්සරහ ලැජ්ජ වෙන්නත් වුණා."

තමන්ගෙ ඇගේ තාමත් වවුල් පැටිය වගේ එල්ලිලා ඉන්න ඒ නාදුනන පිරිමි ළමයව බිමට තල්ලු කරන්න උත්සහ කරන ගමන් Taehyung ගොඩක් කේන්තියෙන් කෑ ගැහුවෙ මුළු backstage එකම දෙදුරුම් කන විදියට ..

🐰 - " නූ නූ ඩැඩා... තුතී ට බහිල්ල බෑ... "

චූටි කුකීත් ගොඩක් මුරණ්ඩු, ඒත් ගොඩක් අහිංසක විදියට ඒකට උත්තර දුන්නා.



🐥 - " අහ්හ් අනියෝ.....

අයිශ් කුකී බබා, දැන්ම ඔය ළමයගෙ කරෙන් බිමට බහින්න මගේ Good boy වගේ.. කෝ ඉක්මනට....

අනේ අපිට සමාවෙන්න දරුවො සිද්ධ වුණු දේට. "

ඒ මොහොතෙම එතනට දුවගෙන ආපු කුකීගෙ hyung, professor Jimin ගොඩක් යටහත් පහත් විදියට Taehyung ගෙන් සමාව අරගෙන චුටි කුකීව ඒ තරුණයගෙන් ගලෝගන්න උත්සහ කලා..

🐯 - " p-professor jimin !
Sir ඔයා මෙයාව දන්නවද !? "

තමන්ගෙ ඇගේ එල්ලිලා ඉන්න කූඩැල්ල වගේ කොලු පැටියව එයාට පුළුවන් තරම් වෙර දාලා එයා දිහාට ඇදල ගන්න උත්සහ කරන professor jimin දිහා ඇස් කටේ දාගෙන බලන් හිටපු Taehyung, තප්පර කීපෙකට පස්සෙ ටිකක් පුදුමයෙන් කතා කලා.

🐥 - " ඔව් මේ මගේ මල්ලි...
එයා.... එයා පොඩ්ඩක්-

අහ්හ් ඒක වැඩක් නෑ මට සමාවෙන්න..
කෝ කුකී බබා ඉක්මනට බිමට බහින්න chimii ට කේන්ති යන්න කලින්.. "

🐰 - " බෑ බෑ චිමියා... මඩෙ ඩැඩා එත්ත ඉල්ල ඕනෙ.. "

Taehyung ගෙ බෙල්ල බදාගෙන චූටි කුකී බෙරිහන් දුන්නා.

මේ වෙද්දි නම් Taehyung ට හොදටම තේරිලා තිබ්බෙ මේ ' තුතී ' කියන කූඩැල්ලගෙන් එයාට බේරෙන්න ගොඩක් අමාරුයි කියල වගේම එයා අනිත් ළමයින්ට වඩා ටිකක් වෙනස් කෙනෙක් කියලා..

ඒ වගේම එයා තමන්ගෙ Campus එකේ professor කෙනෙක්ගෙ සහෝදරය නිසා තවදුරටත් එයාට නරක විදියට කතා කරන්නත් බෑ කියලා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now