[ 33 ] - Nightmare! 😖

312 100 44
                                    

| ʕ ͡◑ ᴗ ͡◑ʔ ||...........






කුකී හිටියෙ එයාගෙ room එකේ අද එයාට මඟ ඇරුණු school works ටික කරන ගමන්. මොකද එයාගේ ඩැඩා එයාට සැර දැම්මා ඒ ටික Gayol ගෙන් ඉල්ලගෙන complete කරන්න කියලා.
එතකොට Taehyung මේ වෙලාවෙ කුකීගෙ ගෙදර garden එකේ තියෙන patio chair එකක වාඩිවෙලා එයාගෙ lap එකෙන් site එකේ managers ලා දෙතුන් දෙනෙක් එක්ක meeting එකකට log වෙලා හිටියා.

මීට ටික වෙලාවකට කලින් අද උදේ වුණු සිද්ධිය ආරංචි වෙලා Taehyung ගෙ මමායි පපායි දෙන්නත් Jeon ගෙදරට ආවෙ Tachyung ට රෑට අදින්න ඇදුමකුත් අරගෙන. ඒ දෙන්නත් කුකීගෙ ඔම්මයි අප්පයි එක්ක set වෙලා හතර දෙනාම මේ වෙද්දි කුස්සියෙ ඉදගෙන බර කයියක.

Taehyung ගෙ දෙමව්පියො නම් අද වුණු සිද්ධිය ගැන අකුරක් නෑරම දැනගෙන හිටියත් තවමත් කුකීගෙ දෙමව්පියො නම් කුකී බබා ඇඩුව එකට හේතුවක් දැනගෙන හිටියෙ නෑ.
කුකීගෙ ඔම්ම කීප සැරයක්ම ඒ ගැන කුකීගෙන් අහන්න try කලත් කුකී පවා ඒ ගැන මුකුත් එයාලට නොකියා හිටියෙ නිකන් Taehyung එයාට එහෙම කරන්න කියල දීලා වගේ.

ටික වෙලාවකට පස්සෙ කුකීගෙ hyung ත් ගෙදර ආවෙ ගෙදර තිබුණු එකම අඩුවත් සම්පූර්ණ කරලා

🐥 - " Ahhh !!! මොකෝ මේ කට්ටියම අද මෙහෙ ඇවිල්ලා. "

garden එක පුරා park කරල තිබ්බ වාහන ටික බලන ගමන් Jimin එහෙම ඇහුවෙ එයාගේ car එකෙන් බැහැලා door එක lock කරන අතරෙ.

🐯 - " ඇයි අපි එන්න හොද නැද්ද!"

Jimin කිව්ව එකට Taehyung අනිත් පැත්තට ඇහුවෙ එයා meeting එකක ඉන්නෙ කියන එකත් අමතක කරලා.

🐥 - " හොදයි හොදයි..... මොකෝ නැත්තෙ! මෙහෙම හරි අපිව බලන්න එන එක හොදයි ඉතින් බබාව විතරක් Phone එකෙන් හුරතල් කර කර ඉන්නෙ නැතුව"

🐯 - " අනේ යනවා hyung යන්න "

උදේ සිද්ධිය ගැන මුකුත් නොදන්න Jimin, Taehyung ටත් විහිළු කරගෙනම ගේ ඇතුලට ගියේ wash එකක් දාගන්න.


ටික වෙලාවකට පස්සෙ රේස් එකේ ගේ ඇතුලෙ ඉදන් එළියට දුවන් ආපු කුකී බබා කෙලින්ම ඇවිත් Taehyung ගෙ ඔඩොක්කුවට පන්නෙ Taehyung නුත් ඉක්මනට කුකීගෙ ඉන වටෙන් අත දාලා එයාව වැටෙන්න නොදී අල්ලගනිද්දි. හොද වෙලාවට මීට ටිකකට කලින් Taehyung ගෙ meeting එක ඉවරවෙලා එයා lap එක වහලා ඒක එහා පුටුවෙන් තිබ්බා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now