දඟකාරකමේ හැදින්වීම

3.7K 340 179
                                    

දඟ මල්ල 💚

Wang Yibo

වයස අවුරුදු 20ක් උන හැඩකාර තරුණයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස අවුරුදු 20ක් උන හැඩකාර තරුණයෙක්.. හැඩකාර වගේම විසේකාර , දඟකාර , අලංකාර , එපාම කරපු වැඩ කරන , අසාධාරණය පේන්න බැරි ,කෙලින් කතා කරන , නිතරම තමන්ගෙ අක්කගෙ ඔලුව කන හිත හොද යස්ස කොල්ලෙක්.. මමාගෙ නම් හොද කොල්ලා උනාට පපාගෙනම් නොසන්ඩාලයා... පපාට හොදටම බය නමුත් පපාට යටින් ගේම් දෙන සුපිරි කොල්ලෙක්...

කතාවේ ප්‍රදානම චරිතය තමයි මේ වන්ග් යීබෝ කියන චරිතය..

ඉතින් මේ යීබෝ කොල්ලට ඉන්නවා දුකට සැපට කියලා යාලුවෝ දෙන්නෙක්.. එක්කෙන් ශුවාන් වෙද්දි අනිත් කෙනා යු බින් උනා..

යාලුවෝ දෙන්නව සෑම නසරානි ක්‍රියාවකට සම්බන්ද කර ගත්තත් කොල්ලට හැම වෙලාවෙම ගේමට බහින්න යාලුවෝ හිටියට ගේම දෙන්න උන්නේ තමන්ම විතරයි.. හේතු තියෙනවා බලන්නකෝ...

 හේතු තියෙනවා බලන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now