දඟකාරකමේ දහ නවවැන්න

940 235 117
                                    

දඟමල්ල...

රෑ බෝ වීගෙන එද්දී සීන් මිදුලට වෙලා ලොකු කල්පනාවක ඉන්නැද්දි සීන් ලගට මුලින්ම ආවේ බින්... සීන් හරි සුහදව බින් එක්ක හිනා උනා...

💎 යීබා නිදිද ගගා...

❤️ ම්ම්.. මහන්සි ඇති.. එයා ගොඩාක් මහන්සි වෙනවා..

💎 ඉස්සර නන් ඌ ඒම නෑ.. ඌට ඕන දේවල් ඔක්කොම අතට පයට හම්බුනා...

❤️ ම්.. පොඩ්ඩ බැරි වෙන්න බෑ හෙම්බිරිස්සාව හැදෙනවා මගෙ බෝලෙට.. ඉස්සර මන් රෑ එලි වෙනකල් එයාගෙ ඔලුවත් අත ගානවා..

සීන් ඈත අහස දිහාම බලන් ඔහේ කියවන් යද්දි යූ බින් සීන් දිහා බැලුවේ ලොකු පුදුමයකින්.. සීන්ට කොහොමද ඒවා මතක තියෙන්නේ.. ඒ චාන්ගේ මතකය නෙවෙයිද.. යූ බින් සීන්ගේ අතකින් අල්ල ගත්තා...

💎 චන්ගා.. ඔයා මොනවද අපෙන් හංගන්නේ...

❤️ ම්ම්ම්...😔😔 හංගන්න ඕන නෑ බින්.. ඒත් ආයේ බෝලෙට දුකක් දෙන්න බයයි මට.. කරන්න ඕන මොකක්ද කියලා තාම හිතාගන්න බෑ මට.. 😔 මට පරණ සේරම මතකයි.. සමාවෙන්...............

💍 මොකක්ද ඔයා කියන්නේ....ආ....😡😡😡

ශුවාන් එක්කම එලියට එන්න ආව යැංසී ගල් ගැහුනේ සීන්ගේ කතාවට.. එක පාරට කිව්ව දේ තේරුම් ගන්නවත් යැංසී මානසිකත්වයක් තිබ්බේ නෑ.. සීන්ට ඔක්කොම මතකයිලූ.. එහෙනම් ඇයි තවමත් යීබො දුක් විදින්නේ.. යැංසිට ආවේ කෙන්තියක්.. යැන්සි අඩාගෙනම සීන්ගේ කොලර් එකෙන් ඇදලා සීන්ව නැගිට්ටෙව්වා...

💍 තමුසේ මොකක්ද ගගා කිව්වේ.. තමුසෙට ඔක්කොම මතකයි නම් මොකටද යකෝ මගෙ මල්ලී තවමත් දුක් විදින්නේ..

❤️ ප්ලීස් මන් කියන දේ අහන්න...

💍 අහනවා තමයි මිනිහෝ මේ.. මගෙ මල්ලී ඔයාලගේ මාස තුනක ආදරයක් නිසා අවුරුදු 3ක් දුක් වින්දා ගගා.. දරුවෙක් වගේ ගෙදර හැදුන එකා තාත්තෙක් උනේ ඔයා නිසා.. මෙලෝ හසරක් දන්නේ නැති එකා ලොකු මිනිහෙක් වෙලා දරුවෙක් එක්ක නොදන්න රටක තනි උනා ගගා.. ඔයාගේ ආදරේ නිසාම ජීවත් උනා.. මැරෙන්න බැරි නිසා ගගා ඒ.. මැරෙන්න බැරි නිසා.. ඔයා නැතුව ඌට පිස්සුත් හැදුනා... ඔයාට දුන්න පොරොන්දුවක් නිසා ඌ ජීවත් උනා ගගා... එහෙම ඔයාට කැප උන එයාට මෙහෙම බොරු කරන එක ගොඩාක් වැරදියි ගගා.. මගේ මල්ලී පව්.. එයා පව්...😭😭😭

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now