දඟ මල්ල 💚
Wang Yibo
වයස අවුරුදු 20ක් උන හැඩකාර තරුණයෙක්.. හැඩකාර වගේම විසේකාර , දඟකාර , අලංකාර , එපාම කරපු වැඩ කරන , අසාධාරණය පේන්න බැරි ,කෙලින් කතා කරන , නිතරම තමන්ගෙ අක්කගෙ ඔලුව කන හිත හොද යස්ස කොල්ලෙක්.. මමාගෙ නම් හොද කොල්ලා උනාට පපාගෙනම් නොසන්ඩාලයා... පපාට හොදටම බය නමුත් පපාට යටින් ගේම් දෙන සුපිරි කොල්ලෙක්...
කතාවේ ප්රදානම චරිතය තමයි මේ වන්ග් යීබෝ කියන චරිතය..
ඉතින් මේ යීබෝ කොල්ලට ඉන්නවා දුකට සැපට කියලා යාලුවෝ දෙන්නෙක්.. එක්කෙන් ශුවාන් වෙද්දි අනිත් කෙනා යු බින් උනා..
යාලුවෝ දෙන්නව සෑම නසරානි ක්රියාවකට සම්බන්ද කර ගත්තත් කොල්ලට හැම වෙලාවෙම ගේමට බහින්න යාලුවෝ හිටියට ගේම දෙන්න උන්නේ තමන්ම විතරයි.. හේතු තියෙනවා බලන්නකෝ...
YOU ARE READING
ද ඟ ම ල් ල ✔️✔️ Zhanyi
Fanfictionපුංචිම පුංචි රෝස පාට බබෙක්ගේ තාත්තා කෙනෙක්ට ආදරේ හිතුනොත් කොහොම වෙයිද.. දගකාර විසේකාර කොල්ලෙක්ට පුළුවන් වෙයිද කසාදය එපා වෙලා දරුවෙක් එක්ක තනි වුන හිතකට පෙම් බදින්න.. මේ විසේකාර දගමල්ලකගේ ආදර කතාවයී...