දඟකාරකමේ සයවැන්න

1K 232 107
                                    

දඟමල්ල...බෝනස්

මෝඩ යැංසී හොල්මන ඉතින්...කෝල් කරනවා.. ආන්සර් නොකර බෑනේ.. මල්ලිනේ.. අක්කව පොඩ්ඩක් අවුස්සලා ගන්න එපැයිනේ.. හී.. ආන්සර් කරලා මන් ස්පීකර් දැම්මා.. නැත්තම් චන්ගට කම්මැලියි නෙහ්...

💍 හෙලෝ.... මල්ලෝ...

💚 හාලෝ...බිනා කෑම්ල...

හී...හරේ...පලමු ප්‍රහාරයම අති සාර්ථක ලෙස යැංසිගෙ හදවත පසාරු කරගෙන මුත්‍රාශය දිගේ පහලට ඇවිත් ගුධ මාර්ගයෙන් පිට උනා...

💍 මොකක්ද තෝ කිව්වේ ආ...

💚 මුකුක් නෑ අලේ...

හී.. මේම ඉන්න බෑ අප්පා.. මන් හැරිලා චන්ගගේ බඩ උඩින් ඔලුවත් තියන් පොඩ්ඩට හානියක් නොවෙන්න කකුල් දෙක උස්සලා තියා ගත්තේ බිත්තියෙන්...හී.. සැජ්ජයී.. කලිසම මගේ පහළට වැටිලා කලවා දෙකත් පේනවා.. ආ කමක් නෑ චන්ගත් කොල්ල්නේ.. හී.. මන් එයාගෙ අතක් අරන් මගේ උරහිස උඩින් අරන් බඩ උඩින් තියන් එයාගේ නියපොතු දිහා බැලුවා...චන්ගා සද්ද නෑ.. හී...එයා මගේ සුදු කකුල් දිහා බලලා අහක බලාගත්තා.. ආ කමක් නෑ...

💍 ඔහේ හොදද.. මට පාලුයි බන්...

💚 මෙහේ පස්ට.. මට ඉන්නෝ චන්ගා.. එතකොට පුතා.. ආන්ටී.. හී...ඉතින් මට හෙන ෆන්.. ඔයැයි තනියම නම් බින්ව ගෙන්න ගන්න....එතකොට පාලූ....

💍 මටෝන්නෑ යකූ.. රෙද්ද.. මොන වදයක්ද බම් මේක...

💚 ඒම කියන්න එපා අලේ.. මොනා උනත් බිනා සෝක් කොල්ලා...

💍 හැබැයි මරනවා ඈ...

💚 හෑ..බිනාව...

💍 රෙද්දෙ බිනෙක් නෙවෙයි බොල තෝව...

අම්මෝ ආතල් කෝටියයී.. මේකීව අවුස්සලා ගන්න ආතල් එක දෙඹරෙකට ගලකින් ගහලවත් ගන්න බෑනේ ඉතින්... අසරණ බිනා.. මන් නිසා මේකී උගේ හත්මුතු පරම්පරාවම මතක් කරනවනේ...

💚 ආව්...ආව්.. බිනාව මරන්නේ නෑ නේහ්...ඇයි දන්නෑ...

අක්කා මට අමු තිත්ත කුනුහරප දෙකක් කියද්දි චන්ගා මගේ නහය මිරිකුවා...එක දවසට මේකා කී පාරක් දැන් මේක මිරිකුවද දෙයියනේ.. හී.. මාත් හැරිලා දාගත්තා එයාගේ බඩ උඩින් කකුලක්... ඇයි වදේ.. ටෙඩියෙකුත් නෑනේ.. චන්ගව තමයි බදාගන්නේ මම අද...

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now