දඟකාරමේ පළමුවැන්න

1.9K 292 149
                                    

දඟමල්ල............

කුරුලූ ගීත හඬක් ඇසෙද්දි මුහුණ පුරාම තෙතක් ගමන් කරද්දි යීබෝ දෑස් විවර කරේ උදේ පාන්දරම වැඩ අල්ලා සිටින්නේ කවුද කියලා දැනගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුරුලූ ගීත හඬක් ඇසෙද්දි මුහුණ පුරාම තෙතක් ගමන් කරද්දි යීබෝ දෑස් විවර කරේ උදේ පාන්දරම වැඩ අල්ලා සිටින්නේ කවුද කියලා දැනගෙන..

හෙමින් හෙමින් දෑස් විවර කෙරු යීබෝ දැක්කේ තමන් උදෑසන දකින්න කැමතිම දර්ශන දෙකෙන් එකක්...

💙 ගුම් මූනීන් ඩැඩා...

💚 ගුඩ් මෝනින් චූටී පුතා.. උදේම ආහැරුනාද ඔයා...

💙 තූ ගියානී මත...

💚 ඈහ්.. ඔව්මයි... හරිනෙ ඉතින් ඔය කොරලා තියෙන්නේ ලොකු බබෙක් වැඩක්...

යීබෝ ඇදෙන් පැනලා ඉනටත් අත් දෙක තියාගෙන අහද්දි චූටී යුආන් කටේ ඇගිල්ලකුත් ගහන් චූ කලිසම ගලවලා චූටී චූ පැටියවත් පෙන්නගෙන ඉන්නවා...

💙 තූ බලයි ඩැඩා..

💚 යමු මැණික.. කෝ එන්න...

යීබෝ යුආන්ගේ චූ කලිසමත් ගලවලා දාලා කොල්ලව උස්සගෙන ගියේ බාත් රූම් එකට... කොල්ලව මුලින්ම වොශ් කරලා යීබෝත් වොශ් දාගෙන මෙට්ටෙත් උස්සන් ගියේ බැල්කනියට  අව්වට දාන්න.. මේවා ඉතින් යීබෝට නුපුරුදු දේවල් නම් නෙවෙයි...

💙 ඩැඩා..ඩැඩා..... කූ අනී ඔයා..

💚 පුතු මන් මෙහේ...

💙 හලි හලී... ඩැඩා කුක්කු ඕනී...

💚 එනවා රත්තරන් ඔහොම ඉන්න...

යීබෝ කාමරේ අස් කරන්න පටන් ගත්තා... කාමරේ පුරාම යුආන්ගේ සෙල්ලම් බඩු විසිරිලා.. යීබෝ ඒ සේරම අස් කරේ පස්සේ ඕවා කරන්න බැරි නිසා... යීබෝගේ ඇහැ ගැටුනේ කණ්ණාඩි මේසේ උඩ තිබ්බ ෆැමිලි ෆොටෝ එකට...

 යීබෝගේ ඇහැ ගැටුනේ කණ්ණාඩි මේසේ උඩ තිබ්බ ෆැමිලි ෆොටෝ එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now