දඟකාරකමේ විසි හත්වැන්න

743 181 117
                                    

දඟමල්ල..

💎 හලී මාන්සී අප්පා... ඒයී මාමණ්ඩි නැගිටාන් බන්.. අඩේ මුගේ ඇගේ වහලා දිමියොත් මැරිලා.. 🤣🤣🤣

" අම්..  "

උදේම පුටුව උඩ ඉදන්ම නැගිට්ට යූ බින් ඇග මැලි කඩලා වන්ග් දිහා බලද්දි මිනිහගෙ බෙල්ල කඩන් වැටිලා.. ගෝල බාලයෝ ටිකත් සැටි උඩයි බිමයි නිදි ..

💎 අඩෝ නැගිටාන්කෝ බන්ලා.. මුන් හිතන් ඉන්නෙ ජනාධිපතිගෙ ගෙදර කියලද මන්දා අයියෝ...

" ගුඩ් මෝනින් බොස්.. "

💎 කොල්ලො වතුර එකක් ගෙනෙන්කෝ මාමණ්ඩිව දෝවනය කරලා ගන්න... පව්නේ...

යූ බින් වන්ග් ලගට ගිහින් වන්ග් ගෙ මුහුණ පොඩ්ඩක් අතගාලා කියද්දි වන්ග් තමන්ගෙ කකුල නවලා යූ බින්ගේ යටි බඩට ගහන්න යද්දි යන්තමින් කොල්ලා පස්සට පැනලා අනාගතේ බේර ගත්තා..

💎 තා පොඩ්ඩෙන් ලමෙක් හදන්න වෙන්නෙත් නැ.. වයි මාමණ්ඩි වයි... දුව දැනගත්තොත් නම් මේක ඔයාට ලේසි වෙන්නෙ නෑ හරිද...

" පලයන් යකෝ යන්න..  මූසලයා.. "

වන්ග් ඇස් දෙකත් රතු කරගෙන කියද්දි යූ බින් මහ පල් හිනාවක් දැම්මෙ වන්ග් ගෙ නිකටත් හොල්ලලා...

💎 අනාව්.. තෑග්ගක් තියෙනවා ඔයාට..

" අනේ තොගේ තෑගී.. පලයන් ඇච්චො යන්න.. "

💎 ඇච්චා නම් කියන්න එපා අංකල්...

යූ බින් මේසේ උඩ තිබ්බ බෑග් එකක් අවුස්සද්දි කොල්ලො සෙට් එක ඇල් වතුර බාල්දි 4ක් උස්සන් ආවා.. යූ බින් කියන විදියට සෙට් එක වන්ග් ව නාවන්න ගත්තේ ඇගේ නූල් පොටක් වත් ඉතුරු නොකර...

" යකෝ දැවිල්ලයි අයියෝ... "

දිමියෝ කාලා තුවාල වෙලා තිබ්බ තම යටිකය මත සබන් තවරපු ලණු කෑල්ලකින් අතුල්ලද්දි වන්ග් ලතෝනි තියලා කෑ ගැහුවත් එකෙක් ගනන් ගත්තේ නෑ මේවා...

" අනේහ්.. මොන කරුමයක්ද යකෝ... "

දිවත් පැත්තකට දාගත්ත වන්ග් කන් කඩා වැටිලා යූ බින් දිහා බලද්දි යූ බින් අතට ගත්ත ඉන්ජෙක්සන් එකක් අරන් ආවේ වන්ග් ලගට...

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now