දඟකාරකමේ විසි නව වැන්න

965 178 126
                                    

දඟමල්ල - අවසානයට පෙර..

💎 සාදරෙන් පළිගන්නවා අපේ ගෙදරට...

💚 අඩේ වෙන්ඩ පියා.. කොහොමද ඉතින්...

💎 සැපේ ඉන්නෝ... වරෙන් වරෙන් ගෙට.. මූ මුගේ ගෙදරට එන්න මන් අවසර දෙනකල් ඉන්නවා.. ඌරා...

යූ බින් යීබෝව ඇදගෙන ගිහින් පුටුවෙන් වාඩි උනා.. ඒ පස්සෙ පැමිණි පිරිසත් ගෙට ගොඩ වුනා... හැමෝම වාඩි වෙද්දි කාන්තාවෝ දෙන්නා යීයීවත් බලන්න කුස්සියට යද්දි යැංසිත්  ඇවිත් යීබෝ ලගින් වාඩි උනා...

💚 හායී මොංගලී...

💍 හායී පොල් බූරුස්...

💚 මගේ රූම් එක යහතින් තියෙනවා නෙහ්...

💍 ඔව් ඔව් බන්...

💚 මුලින්ම අපි වොශ් දාන් එමු නේද...

යීබෝ නැගිටින ගමන් කියද්දි චානුත් කොල්ලව අරන් ඒ පමාවට නැගිට්ටා.. හැමෝටම වෙන් උන කාමර වලට හැමෝම යද්දි යීබෝ තමන්ගේ කාමරේට ගියේ චාන්ගේ අතින් ඇදගෙන...

💚 පුතාව ඇදෙන් තියන්න...

❤️ කාමරේ ලස්සනයි බෝලේ...

💚 හී..

❤️ මැණික ගිහින් වොශ් දාන් එන්නකෝ... මන් ඇදුම් ටික කබඩ් එකෙන් දාන්නම්...

යීබෝව වොශ් දාන්න යැව්ව චාන් ඇදුම් ඔක්කොම කබඩ් එකට දාලා යුආන්වත් ඇහැරව ගත්තා.. කොල්ලා ඇදේ වාඩි වෙලා ඉද්දි චාන් ගිහින් නිකමට වගේ ජනේලෙන් එලියට බලද්දි ,

❤️ අහ්...😳😳

අල්ලපු ගෙදර මහත ගෑනු කෙනෙක් එලියෙ ටැප් එකෙන් නානවා... අම්මෝ සායක් ඇදලා ඒක ඇගටම ඇලිලා.. චාන් ඉක්මනින් දාඩියත්  දාගෙන ආපස්සට හැරෙද්දි යීබෝ නාලා කාමරේට එනවා...

💚 චන්ගා.. මොකෝ අනේ ඔය...

❤️ ආ.. නෑ නෑ.. මුකුත්ම නෑ..

💚 ඈ...

චාන් දුවලා ගිහින් වොශ් රූම් එකට රිංග ගද්දි යීබෝ බැලුවේ චාන්ට මොකෙක් වැහුනද කියලා..

💚 චන්ගා මේ පුතාව...

❤️ ආ...එවන්න එවන්න...

වොශ් රූම් එකෙන් එලියට ඔලුව දාපු චාන් කොල්ලව ඉල්ලද්දි යීබෝ නිදිමත බේරෙන කොල්ලව එක්ක ගිහින් චාන්ට දුන්නා...යීබෝ කල්පනා කරේ චාන්ට මොකක්ද උනේ කියලමයි .

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now