දඟකාරකමේ විසි දෙවැන්න

896 202 176
                                    

දඟමල්ල

ඔන්න අද කතාවේ cover එක චේන්ජ් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න අද කතාවේ cover එක චේන්ජ් කරා.. නොකර බෑනේ.. සඳූ මැණික එව්වනේ උඩ තියෙන ගින්දර cover එක.. හරිම ලස්සනයි නංගි පැට්ටෝ... ඔයාට මන් දාපු නම හොදටම ගැලපෙනවා නේද.. මගෙ cover මැෂිම... ❤️

ගොඩක් කල් වෙන්ව ඉදලා...
ඔන්න අපි ආයේ එකතු වෙලා...
යලිත් නම් බැහැ වෙන්වෙන්නට නම්..
ඔබයි මමයි දැන් එක් අයෙක් නිසා...

මොන තරම් බාධක ආවත් මං..
ඉන්නවා ඔබේ ලඟ⁣ට වෙලා...
ඔයයි මගේ මුළු ජිවිතයම දැන්..
රකිමි ඔබව මං ශක්තිමත් වෙලා...

චාන්ගෙන් ❤
එයාගේ බෝලේට....💚

සෙනූ බබාගෙන් හැමදාම වගේ අදත් ලස්සන කවියක්.. ගොඩාක් ලස්සනයි සෙනූ.. ❤️

ඊලගට අද මගෙ මනුස්පයගෙ උපන් දිනේ නිසා මන් හිතුවා මේකෙනුත් ඔන්න ඔහේ චැපියක් දෙන්න කියලා..

උපන් දිනේට කොල්ලට මන් ගානේ අද තෑග්ගක් දුන්නා හොදේ... 6 දරු පියෙක් වෙලා ඉදලා.. අද ඕන් එයාව මන් අටදරු පියෙක් කරා.. හී...🤣🤣

කතාවට - දෙමසකට පසු

❤️ බෝලේ... බෝලේ... කෝ අනේ ඔයා...

💚 ආවෝ.. හී.. මගේ කුක්කූ පැටියා ඇයි අනේ කෑ ගාන්නේ ගිරිය පුප්පගෙන...

❤️ ඉතින් කොහෙද අප්පා යන්නේ.. මන් හැමතැනම හොයනවා මෙයාව...

💚 ගෙදරට ගිහින් එන්න ගියානේ.. ඔක්කොම ලෑස්තියි චන්ගා එහේ.. අපි යමුද...

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now