දඟකාරකමේ දාහතරවැන්න

819 224 106
                                    

දඟමල්ල..

අලුත් දවසක අලුතින් හැමදේම පටන් ගන්න හිතන් ඔන්න යීබෝට කලින්ම අවදි වෙලා ඉන්නේ යීබෝගෙයි චාන්ගෙයි චූටී මැණික..

💙 ඩැඩා නෑගිට්ටකෝ...

පුංචි එකා බඩේ නැගන් පපුවට බෙර ගගහා නටද්දි යීබෝ යන්තමින් ඇස් ඇරලා බැලුවේ මොකක්ද මේ විකාරේ කරන්න යන්නෙ කියලා..

💚 මොකූ...

💙 පපා ඕනේ...

💚 දැම්ම එන්නෑ එයා...

💙 කෝල් ඕනේ.. අනේ... පාලුයි මත..හූම්ම්..

💚 අනේ පස්සෙ එයි අප්පා...  යන් කුක්කු හදන්න..

💙 අනේ පුතුට පපාව ඕනේ...😭😭😭😭😭😭

පොඩි එකා ඇදෙන් පැනලා අඩිය පොලවෙ ගගහා පලි ගහද්දි යීබෝ දුන්නා කොල්ලට හොද පාරක්.. නොදැනුවත් කමට උනත් මේ තාත්තා කියන්නේ වෙන මනුස්සයෙක්ට නෙවෙයිද.. යීබෝට ආවේ කේන්තියක් නිසා යීබෝ පුතුට පාරක් ගැහුවේ.. ඒක පොඩ්ඩට රිදුනා.. පොඩි කමට යීබෝගේ ෆෝන් එක අතට ගත්ත කොල්ලා සීන් ගෙ මමීගෙ නම්බරේ හොයන් කෝල් කරන්න ගත්තා..

💚 පුතු මොකද කරන්නේ ආ...

💙 ඔයා නෝටී.. පුතුට පපා ඕනේ.. 😭😭

💚 ඒ මනුස්සයා එන වෙලාවක එයි.. අපිට බෑ එහෙම මිනිස්සුන්ට කරදර කරන්න පුතා...

💙 හෙලෝ පපා... පුතු කතා කලන්නේ...

යීබෝගේ කියවිල්ල ගනන් නොගෙන කොල්ලා ඇද යටට රිංගන් කෝල් එක ගද්දි යීබෝ කොල්ලගෙ අන්ඩකින් ඇදලා ගත්තා එලියට..

💚 දෙනවා මෙහාට ෆෝන් එක.. හිතුවක්කාරකම... හෙලෝ....

" බෝලේහ්....ම්... ඇ.. ඇයි ගත්තේ.. "

💚 අනේ ඔයාට මොකද ගගා.. ඇයි අමාරුවෙන් ඉන්නේ...

" ඔලුව පැලෙන්න වගේ ඊයේ ඉදන්... "

💚 ආන්ටිලා...ඕ...ගෝඩ් එයාලා ඊයේ රෑ මල ගෙදර ගියා නේද අද රෑ එනවා කිව්වේ..මොලේ හොද නැද්ද සීන් ගගා තමුසෙ මැරෙන්නද යන්නේ..අමාරුයි නම් කෝල් කරලා කියන්න බැරිද.. මන් එනවනෙ එහෙම නම්.. ඉන්න මන් දුවලා එන්නම්.. 

ද ඟ   ම ල් ල ✔️✔️ Zhanyi Where stories live. Discover now