Chap.08

376 120 40
                                    

Ha-yoon's pov-

"එහෙමනම් හෙට මම ඔක්කොගෙම එසය්මන්ට්ස් බලාපොරොත්තු වෙනවා. කවුරුත් ඥැහ් ගාගෙන එන්නෙපා. හරිද?"

"දේ සසෙන්නීම්ම්(ගුරුවරයා)"

අය්ගෝ අය්ගො අය්ගොඕඕ දැන් රෑ එලිවෙනකම් රජවරු මැරිච්ච හැටි හොයපන්කො. උන් ඔක්කොම මැරෙන්නැත්තෙ කඩුපාර කාලා අප්පා. නැත්තම්.... කතාවල වගෙ මොකක් හරි වෙලා මම එකපාර අතීතෙට ඇදිලා ගියානම්. අය්ගෝ රාජකුමාරයා මට කැමති උන්නැතුවට කමක් නැ අර කතාවල සකන්ඩ් ලීඩ් එක වගෙ සස්සන සෙන්පතියෙක්වත් මට කැමති වෙය්නෙ. එහෙමනම් රෑ ඇහැරන් ඉන්න ඕනිත් නැ. හෙට උදේට ඇවිත් තට්ට සර්ගෙන් ගුටි කන්න ඕනිත් නෑ. සෙන්පතියා බැදගෙන බබාලා පහක් හද-

"යාහ්හ්! යන් බඩගිනීඊඊඊ!!"

ආය්ශ්! මුගෙ කට! මම කම්මැලි තට්ට සර් ගාටගාට එලියට යන දිහා බලන් හිටපු තත්පර කීපයට ටේහ්‍යුන් එයාගෙ මුලු බෑග් එකම පැක් කරලා පැත්තකින් තියලා මගෙ ඩෙස්ක් එක ඉස්සරහට ඇවිත් කෑගහන්නත් පටන් අරන් තිබ්බා.

බඩගින්නට පුලුවන් කම්මැලි ටේහ්‍යුන්ව සොනික් කරන්න.

"යන්කෝ! යන් යන් මට බඩගිනී"

පෑන් පැන්සල් ටික එකතු කරන්න ගද්දිම ටේහ්‍යුන් එතන උඩ පනින්න ගත්තා. ඇය් මේකගෙ ළදරු මානසිකත්වෙ අඩු වෙන්නැත්තේ!?

එහෙම කියලා මන් සැලෙනවද?? වෙනදට නිකම්ම බොග් ගාලා පර්ස් එකට ඔබන පෑන් ටික අද මම පරිස්සමින් කොපුව දාලා නොරිදෙන්න පර්ස් එකට දැම්මෙ. නෑ දැම්මෙ නෑ මම ඒවා පර්ස් එකේ තැන්පත් කලා.

බඩු ටික අහුරගන්නකම් මගේ මේසේ ඇගිලි වද්ද වද්ද හිටපු ටේහ්‍යුන් එකපාරම එයාගෙ මේසෙ පැත්තට දිව්වේ මාවත් පුදුම කරවලා.

ඒ මොකද ඒ? කැෆටේරියා එක අර පැත්තෙ- ආහ් චොක්ලට්!

ටේහ්‍යුන්ගෙ මේසෙ උඩ ඒ වෙලාවෙ උනු උනුවෙම තිබ්බ චොක්ලට් පාර්සලයක්. ඒක තිබ්බ කෙල්ල තබ්බීරි වෙලා බලාගෙන ඉද්දිම ටේහ්‍යුන් ඒක දිගඇරලා චොක්ලට් කෑල්ලක් කටේ ඔබාගත්තා.

"ව්වොහ් සසය්"

ඒකා කටේ චොක්ලට් පුරෝගෙනම කෙල්ල දිහා බලලා හිනාවුනා.

Emotionless puppet || JJK [Completed]Where stories live. Discover now