0️⃣9️⃣වන කොටස🦇️

2.2K 529 223
                                    

හරිනේ...හරිනේ..   ඔය කරලා තියෙනෙ ඔය කරලා තියෙන්නෙ ඩිපොසිට් පූසගෙ අයිතිකාරයා  ඔය කෙලලා තියෙන්නෙ තාප්පෙටම....කූලනයා...කූලනයා....උඹව...මම.....පෙති ගහනවා....

ඇයි අම්මෙ මේ ලමයට මොන ලැජ්ජාවක්ද මේ උනේ....මං කිව්වනෙ...මං කිව්වනෙ මේ ළමයා කොයි වෙලේ හරි අම්මා තාත්තගෙ මූනෙ දැලි ගායි කියලා අවසානෙදි දැලි ගෑවා නෙවෙ දැලි නෑවද කොහෙද .. ..

අනේ ඕකගෙ කාර් එකේ රෝදා හතර ගැලවිලා හතර පැත්තට විසික් වෙයන්..නැත්තන් මට මේ කරපු අපරාදෙට කාර් එක පිටිම්ම පුපුරපන්.......

අනේ අම්මේ ලමයො.....මෙච්චර වින්නැහියක් වෙලා තියෙද්දිත් මොනවද කොල්ලො මේ හිතන්නෙ ආ.....ඔහොම අපරාද වෙන්න කියලා විහිලුවට වත් හිතනවද ....යසයි පුතෙ යසයි.....

ලියුමත් අරන් එලියට  පැනලා බිත්තියට හේත්තු වෙලා උන්න මට ඇදිවත නෑ වගෙ හැගීමක් දැනුනා ....ඕක ගෙනාවත් හරි...ඇයි අප්පාවෙ ඕකට ලියුමකුත් එබුවෙ...ආවදෙන්කො ...ආවදෙන්කො.....මං ලේ වඩවලා ගන්නම් උන්දගෙ.....

හිතේ තිබුන ලැජ්ජාව කේන්තිය මේ ඔක්කොම එකට එකතු වෙනකොට  මං හොර පූසා වගෙ ඇගිලි තුඩුවලින් ගිහින්  කාගෙත් සුන්දරී වගේ තිබුන මගෙ සිල්වෙස්ටර් ටුවිටි ඉන්න යට කලිසම ගත්තා ...

කූලන් මහත්තයා ....මට මේ කරපු අපරාදෙට කවදා හරි දවසකට උඹගෙ යට කලිසමකට ඇක්ස් ඔයිල් උලලා තියන් නැද්ද බලපන්කො.....එහෙම නොකෙරුවොත් මං මේ දොස්තර පට්ටම සුරංගනාට දාලා යනවා කොන්දොස්තර කම් කරන්න.....

දත්මිටි කාගන උන්න මං චොකලට් කියලා වඩම්මන් ආව බෑග් එකටම මගෙ යට කලිසම ඔබාගන එන්න ආවා...

සික්කෙ...මට දැනෙන්නෙම මං නිකන් ඇදුම් නැතිව ඇවිදිනවා වගෙ අප්පා....

මං ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න වගෙ  වැනි වැනි ගියා...හිනා වෙන්න නෙවෙ දැන් මට අඩන්න වෙන්නෙ එක අතකට ඇයි මං ලැජ්ජා වෙන්නෙ ..මේ ලෝකෙ හැමෝම ඕක අදිනවනෙ.....

ඒත් ලමයො හැමෝම ඇන්දට ඕක සේල් දදා යනවද නෑනෙ...දැන් ඉතින් ඔය ළමයා හිමින් හිමින් ඕක අමතක කරන්න....අපි හිත හදාගමු පුතේ...කෝ මගෙ පුතා හිත හදාගන්න....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now