2️⃣9️⃣ වන කොටස🦇️

1.4K 380 76
                                    

මො..මොකක්ද ...මොකක්ද මහත්තයා කිව්වෙ....ඔයා කිව්වෙ...ජි...ජින්වු...යා......ඔයා කියන්නෙ....ජින්වු...යා....න්න්..නෑ   නෑ ...ඒජ බොරුවක්...

................

ඒ..ක...ඒක බ්බ්..බොරුවක් නේද මහත්තයා ....


ම්ම්ම්....ඒක ඇත්තක්...පරිස්සමින් වෙන්න...කියන්නෙ ඒකයි වස්තුව .....උඹට තේරුමක් නැතිද සීන්....උඹට ඒ ඇස් දැක්කම වත් තේරුමක් නැතිද...මගෙ රතුවෙන ඇස් දෙක දැක්කම බයවෙන උඹට ඒ ඇස් දැක්කම අමුත්තක් දැනුනෙ නැතිද....

මහ...ත්තයා....

එයා කිව්වෙ ජින්වුයා...ජින්වුයා....werewolf  කෙනෙක්....නෑනෙ...අනේ එහෙම වෙන්නෙ කොහොමද .....මම ආයම එයා දිහා බැලුවා...එයාගෙ ඇස් දෙක තිබුනෙ උසට උසේ තියන  කොන්ක්‍රීට් වනන්තරේ දිහා වෙනකොට මම එහෙම්ම කොට බිත්තිය දිගේ රූට්ටලා ගිහින් එහෙම්ම බිම ඉදගන දනහිස් උඩ ඔලුව ගහගත්තා ....එතකොට එයා ආවෙ....එයා ආවෙ ...දඩයම් කරන්නද.....නෑ..නෑ....එයාට මොකුත් වෙන්න දෙන්න බෑ ...

ම්..මහ...මහත්තයා .... එතකොට ...එතකොට..ජින්වුයා...ආවෙ.....ඔයාව..ඔයාව

බලමු....එයාද  ..මමද කියලා.....මට ඕනේ උඹව රැකගන්න විතරයි ....

මම...මම ...මම විතරද....උඹට වටින්නෙ මාව විතරද වටින්නෙ....එතකොට උඹ හිතන්නෙ...උඹ හිතන්නෙ මට උඹ නැතිව ජීවත් වෙන්න පුලුවන් කියලාද....ආ කූලන්.....උඹ හිතන්නෙ....මට උඹ නැතිව ජීවත් වෙන්න පුලුවන් කියලද.....මෙන්න මේක හොදට මතක තියාගනින් කූලන් මහත්තයා...උඹගෙ දැලි ඇතිලියට  මිනිස්සු රකින්න වගේම.....එක පාරම මරලා දාන්නත් හොදට දන්නවා.....මේ ඇගිලිවලට නිල තියන තැන හොදට පුරුදුයි......උඹට මොකක් හරි කෙරුවොත් ...මම ඔය එකෙක් අතාරින් නෑ මරාගන මැරෙනවා...මරලා හිරේ යනවා......

එයාගෙ කොලර් එකෙම්ම තද කරලා අල්ලගත්තු මම බෙරිහන් දුන්නා වගේම එයා වචනයක් නොකියම මා දිහා බලන් කට කොනකින් හිනා උනා...

ඇත්තෙම්ම උනුසුම්....

අම්මගෙ රෙද්ද....

මගෙ හුරතලේට තරහ ගියහම ඇත්තටම හරිම උනුසුම්........

විහිලු කරන්න එපා අපේ මහත්තයා..මේ හිතේ තියන ගින්දර මම විතරයි දන්නෙ...මෙච්චර කල් තිබුනෙ එක ප්‍රශ්නයයි...ඒත් දැන් තවත් ප්‍රශ්නයක්...මම කොහොමද මහත්තයා නිදහසෙ හුස්මක් වත් ගන්නෙ......

COUNT    D R A C U L A ✅Where stories live. Discover now