2️⃣7️⃣වන කොටස🦇️

1.4K 405 146
                                    

මහත්තයා.....

මට එහා පැත්තෙ උන්න එයා මගෙත් ඇස් වහලා යන්න යනකොට මම ඉක්මනට එයාට කෝල් එකක් ගත්තා .....මොනවා වෙලාද කාට හරි කරදරයක්ද....එහෙමත් නැතිනම් එයාව අල්ලන් ගිහින්ද.....ඒ මොකුත්ම නැතිනම්...අනේ දෙවියනෙ......

නම්බර් එක ඩයල් කරලා කනේ තියාගන්නත් කලින් එයාගෙ රින්ග් වෙන ඵෝන් එක තිබුනෙ මගෙ මේසෙ උඩ වෙනකොට මම එලියට දිව්වා...කාගෙන්වත් අහන්නත් බෑ....කාටද  දෙවියනේ කියන්නෙ...ඇයි මේ මිනිහා මට මෙහෙම වද දෙන්නෙ..මම කියලනෙ එක්කන් ආවෙ...කියලනෙ....නේ....නොකියා නෙවෙ....ඕනා නම් මගෙ ඇගේ අන්තීම ලේ බිංදුව වෙනකම්ම දෙන්නම් කිව්වා ඒත් කෝ අහලා නෑනෙ....

හිතේ තියන බය නොසංසුන් කම එක්ක මම හැප්පි හැප්පි දිව්වා වගේම කාගෙන් වත් අහන්නවත් බැරි කමට මම මගෙ ඇස් දෙක කරකව කරකව එයාව හෙව්වා.....

ඇත්තමයි අනේ මම මේ මිනිහව අද අහු උනොත් ඇදන් ගිහින් තියටර් එකට දාලා පන පිටින් හදවත ගලවගන ඔලු කට්ට ගලවලා මොලේ අයින් කරලා ගොම පුරවනවා කියන දේ තේරුම් ගන්න බැරි උන්ට මොලයක් මොකද ....

මගෙ දෙයියනේ.. ලමයො..

මේ මේ...අම්මගෙ රෙද්දක් කතා නොකර ඉන්නවද මොකුත් කියන්න බෑ   ආනෙ ලමයො යැයි යැයි ගාගන එනවා මගුල.. ඒ මිනිහා කාට හරි මොකක් හරි කෙරුවොත්...නෑ එක්කො....ඒ මිනිහට වෙන කවුරු හරි මොකක් හරි කෙරුවොත් මම ඉදලා වැඩක් නෑනෙ    ඇයි වදේ මේ මිනිහා මගෙ ලේ පුච්චන්නෙ.........

ආව්ච්....හ්.....

ඩොක්ටර් සීන්......ඔව්මයි.....මේ ඔයා.....එහෙනම් ඔයාව අවසානෙදි හම්බුනා....

ජින්වුයා....ඔයා.....මෙහෙ....කොල්ලො...කවදද මෙහෙ ආවෙ    ...නොකියම ඇවිත් මගෙ මුනෙත් දැලි ගෑවා එහෙනම් ඈ...

අදත් මගෙ හිතුන් එයාටයි මටයි බැන බැන වගේම එයාගෙ සිහියෙන් ගියපු මට ඉස්සරහට හම්බෙන්නෙ කාවද කියලා වත් ගානක් නැති වෙද්දි මාව කාගෙ හරි ඇගක හැප්පිලා වැටෙන්න ගියා උනත් ඒ කෙනා මාව අල්ල ගත්තා ....ඇත්තෙම්ම ඒකෙනා කවුරුත් නෙවෙ...මාත් එක්ක උන්න හොදම යාලුවෙක් උන ජින් වු....psychiatrist dr jin wu

psychiatrist dr jin wu

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
COUNT    D R A C U L A ✅Where stories live. Discover now