1️⃣1️⃣ වන කොටස🦇️

2.1K 509 237
                                    

සුරංගනා ..ඇයි කොල්ලො කන් ඇහෙන් නැද්ද වරෙන්කො යන්න..රෑ වෙනකොට මට නිදා වැටුනොත් ඒක ඊට හපන්...ඇක්සිඩන්‍ට් වෙන්න තමයි ඈ..කෝ නැකිටපන්කො....

ඇයි අම්මෙ සුරංගනා ...ඔහොම පලි ගන්න එපා කොල්ලො බල්ලා මිනිසාගෙ හොදම මිතුරා කියන එක බොරුවක් කරන්නද හදන්නෙ උඹ මට හතුරු කම් කරලා  ඈ කොල්ලො...මේ සුරංගනා මේ උඹ හදන්නෙ මගෙ මූනෙ දැලි ගාන්නද කිව්වම අහලා නැකිටපල්ලකො....

මේකාට අද මොන යකා ගහලද....මම මූට දැන් දස අතේ වැන්දා වගේම ලගට ආවත් මට ලාවට ගොරවන්න හපන්න වගේ ආවා....

මදැයි....මාත් ඇහේ කටේ තියන් කොල්ලා කොල්ලා කිය කිය බල්ලෙක් හැදුවා..මං හිතන්නෙ ඒ මොනවා උනත් සාතන්ගෙ අර වරත්තු පූසා හොදයි වගෙ ඇයි ඉතින් එක පාරනෙ කිල්ගාරා ගාලා බෙරිහන් දෙන්න ඕනා ,කෑල්ල ගේමට එන්ටර් වෙනවා නිකන් ජොනී ඩෙප් බ්ලැක් පර්ල්  එකෙන් බහිනවා වගෙ...ඒකට මූ....හරි  නම් ඒකා නෙවෙ වරත්තුවා මූයි වරත්තුවා....

සුරංගනා ...

මං.සැරකෙරුවා ....මූ නෙවෙ මාව තඹේකට ගනන් ගන්නෙ ඇයි අනෙ මේ ළමයි මෙහෙම අම්මා තාත්තට වද දෙන්නෙ...

ඇයි අප්පා නැකිටලා වරෙල්ලකො ඇයි සුරංගනා උඹ මට මෙහෙම වද දෙන්නෙ ඈ කොල්ලො....උඹලට අපි සැප දෙනවා වැඩි වෙන බල්ලන්ට කන්නත් නෑ බොන්නත් නෑ....ඇයි කියපන් ඔහොම මුරන්ඩු ඈ....

මං කතා කරන වාරයක් ගානෙම ඒකගෙ ඔලුවට  ඇන්නා වගේම මූත් මට විලිස්ස විලිස්ස උන්නා..මාව දැන් සාතන්ට අහුවෙනවා මේ බල්ලා නිසා...

මාව දැන් සාතන්ට අහුවෙනවා මේ බල්ලා නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුරංගනා ...උඹ එනවද නැතිද....එන්නෙ නෑනෙ...එන්නෙ නෑනෙ....වර මෙහාට...වර යන්න තියන කඩප්පුලි කමට ඉදගන ඉන්නවා...උඹගෙ කැත කුනු අත ගාලා  හදපු මට ඔහොම කරලා මදි නැකිටු...

COUNT    D R A C U L A ✅Where stories live. Discover now