2️⃣6️⃣වන කොටස🦇️

1.4K 401 120
                                    

අ..අපෙ...මහ ...ත්....තයා....

ම්ම්ම්......ඉතින්..මගෙ පුංචි කූලන්ට දැන් තෙරෙනව නේද...මෙතන වෙන්නෙ මොකක්ද කියලා ....අනිත් දේ .....මගෙ වස්තුව   . අදින් පස්සෙ හුගාක්...පරිස්සම් වෙන්න ඕනා තේරුනාද...

ඇ...ඇයි...ඒ...

ම්ම්ම් එහෙම තමා...ඔයා මෙහෙම අහලා තියනවද වස්තුව...ඕනම කෙනෙක් වැඩ්පුරම විදින්නෙත්...අපි ආදරේ කරන අය නිසා....විදවන්නෙත්.....අපි ආදරේ කරන අය නිසා...ඒ වගේම
.පරිස්සම් කරන්නෙත්....අපි ආදරේ කරන නිසා....ඉතින්...මගෙ ඇබිත්තන් නිකලස් කූලන්........එකම දේ....ආය...ආය...කොයන්න තියලා....මගෙ වේලාව...වගේම...මේ ඇස් වලින් කදුලු වැටෙන තැනට වැඩ කරන්න එපා තේරුනාද ම්ම්ම්ම්...

ත්....තේරු....නා.....

මොනවද....මොනවද...මගෙ පුංචි දැලි ඇතිලියට තේරුනේ.......

ඔ..ඔක්කොම....

ම්ම්ම්...ඇත්තට...මේ ළමයා හරි හොදයිනෙ..ඓහෙනම්...මගෙ මූනෙ දැලි ගෑවෙන තැනට වැඩ කරගන්න එපා.....

ම්ම්ම්....හ්...හා...ම්ම්..මේ...ඒයි....න්න්...නෑ..මොකුත්  ..නෑ...සුදු...මහ...ත්ත...යා.....ම්ම්ම්..මේ...ලමයට...දැන්...දැලි...ගාන්න...දැලි...නෑ.....

ජනෙල් පට්ටම උඩ ඉන්දවන් මට තර්ජනේ කරපු එයා අවසානෙදි මාව බස්සවලා යන්න හැරෙනකොට මම කතා කෙරුවා...මං කොහොමද දෙවියනේ සාතන් කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ....මම කොහොමද ඉන්නෙ......මගෙ අම්මා තාත්තා දැනගත්තොත් බය වෙලා මැරේවි.....ඒ කෙසේ වෙතත් මම පැනලා ගියොත් ...න්න්..නෑ..නෑ.....සීන්...අනේ පුතේ....ඒක  නම් කරන්න හිතන්නවත් එපා...මේ යකා උඹව මරන එකක් නෑ අමු අමුවෙ කරවල වෙන්න ෆෝමලින් විදීවී .....නෑ නෑ...අනේ පුතේ...උඹ තවම වයසට ගිහිල්ලත් නෑ..දැන් නම් දැලි ගාන්න නෙවෙ ග්‍රීස්පියා වගේ දැලි නෑවත් කමක් නෑ බැදගත්ත බෙරේ ගහනවා කියලා හිතාගන ගහන්න බැරි නම් පලපන් ලමයෝ.....මම කිව්වා...මම කිව්වා....මේකව බදිනකොටම මේ ළමයා කිව්වා....මිනි පිට්ටනි ගානෙන් මතු වෙනකොටම මම කිව්වා...මු සාතන් කෙනෙක් කියලා. ..ඇයි ලමයෝ...උඹ මේ විනාසෙ කරගත්තේ..   උඹ අවසානෙදි මූන් දැලි නෑවා.....

දෙයියනේ...ලමයො...පොඩ්ඩක් ඔය කටවහගනිල්ලකො....ඈ කොල්ලො....උඹ දැන් උඹටම බැනන් වැඩක් තියනවද.  ඈ...නෑනෙ...වැඩක් නෑනෙ......උඹ උඹගෙ ඔය...කූලන් මහත්තයට බැනලා වැඩක් තියනවද...ඒත් නෑනෙ...අල්ලපන් හොද ලෝය කෙනෙක්....උන්ට පුලුවන් බොරුව ඇත්ත කරන්න වගේම ඇත්ත බොරුව කරන්න..  ෆයිල් කරපන් ඩිවෝර්ස් නඩුවක්.....වන්දිත් එපා කියපන්...මොකුත් එපා කියපන්.. ඩිවෝර්ස් එක විතරක් ඇති කියලා මෙතනෛන් යමන්.....ඔන්න කොල්ලො....තියන වරත්තු කමට උඹ වන්දි ඉල්ල්ලා පුලුවන් නම් නඩුකාර හාමුදුරුවන්ගෙ මූනෙත් දැලි ගාපන්කො.....අපිට මේ කසාදෙ හරියන් නෑ ලමයො....මංගල කින්කිනි එකේ බත් ඔතන් ගිහින් ඒකෙ ඉන්න උන්ට හිනා උන එකට තමා උඹට ඔහොම උනේ....කමක් නෑ...අපි හිමින් හිත හදා ගමු.....කෝ මගෙ පුතා දැන් හොද ළමයා වගේ ලෝය කෙනෙක් හොයා ගනින්කො....අපි යමු හිච්චියො ...... අම්මා තාත්තා මලක් වගේ හදපු අපූරු කොලු පැටියව සාතන් කෙනෙක්ට දීලා විනාස වෙන්න බෑ.....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now