3️⃣0️⃣වන කොටස🦇️

1.6K 396 111
                                    

හරි ජීවු එන්නකො......කමක් නෑ.....

ජීවුට එන්න කියපු මම එයාවත් එක්කන් එතනින් එන්න ආවා වගේම මං බලාගන එයා මගෙ කූලන් දිහා හරි අමූතුවට බලන් ඉන්නවා ....බලපුදෙන්.....එයා එන්නෙ මොකාට උනත්.....ඒ බෙල්ල ගලවලා අතට ගන්න මටත් වැඩි වෙලාවක් යන එකක් නෑ.....

අපෙ මහත්තයා ....

කියන්න වස්තුව .....

අපි අද අපේ ගෙදර යමුද ඒයි....

ම්ම්...ඇයි මගෙ දැලි ඇතිලියට බයයිද...

බයක්ම නෙවෙ මහත්තයා....දැන දැනම මී කතුරට අහුවෙන්නෙ ඇයි....

බය නොවී ඉන්න.....ඒත් මගෙ වස්තුව ආසා නම්...අපි ගෙදර යමු....

අනේ....මෙහෙම්ම යමුද ඒයි....

ම්ම්ම්ම්ම්....

ඒත්......

මොකො....

ඔයාට..මගෙ ඇදුම් අදින්න බැරිවෙයිනෙ...

ඉතින්....අපි අද හෙලුවෙන් ඉමු......

හෑයියා ඒයි .. . වට පිට මිනිස්සුත් ඉන්නවා අනේ....ඇයි ඒයි මගෙ මූනෙ දැලි ගාන්නෙ...ඇත්තමයි අපේ එක්කෙනා ඔයා මහ වලෙක් ඒයි.....ඇගත් එක්ක හිරිවැටිලා ගියා අනේ.....

අනේ...ඉතින්....උඹ කාටද වස්තුව ඔය බොරු කරන්නෙ ම්ම්ම්....

ඔය.....ඉතින්.......නිකා....ඉන්නකො...ඒයි...අර මිනිස්සු බලන් ඉන්නවා...ඔය කොහෙද ඒයි මිරිකන්නෙ....ආනේ...මිනිහො...මොන වරත්තුවෙක්ද ඒයි මේ....

ස්පොන්ජ් වගේ.....

හෑයියා ඒයි..........අර මිනිස්සු බලන් ඉන්නවා..ඔය පස්සෙන් අත ගනින්කො බබා වරත්තු කූලනයො....

ඉතින් බලන් උන්න දෙන්මන් උන්ගෙ ගෑනුන්ගෙ ලෑලි පුපවල්  නෙවෙනෙ මිරිකන්නෙ...මං මිරිකුවෙ මගෙ එකාගෙ වට්ටක්කෙනෙ.......

ඔයා මහ වරත්තුවෙක් ඒයි....

ම්හුක්...

අනේ මේ....බොරු හුරතලේ නැතිව ඉන් මහත්තයා....මේ මිනිහගෙත් මහ කෝලම් ඒයි.....ව‍රත්තු කම තියන

.

වෙනදට හුරතල් කියන වචනේ තේරුමවත් නොදන්න මගෙ මිනිහට අද හුරතල් වෙන්න හිතිලා මදිවට අර එන මග දිගට මගෙ තට්ටමක් මිරිකලා ස්පොන්ජ් වගේ කියලා හිනා උනා...ඒකට වෙන මිනිස්සු...වෙන උන් කොයි තරම් පස්ස නිසා ආඩම්බර වෙනවද...ඒකට අනේ අපේ මිනිහා.....වට්ටක්කෙලු.......මං එහෙම අල්ලනවට ආසත් නෑ අනේ...ඔයාලා දන්නවනෙ අනේ මේ ලමයව අම්මා තාත්තා හැදුවෙ මලක් වගේ....මැස්සෙක් වත් වහන්න දුන්නෙ නැතිද මන්දා.....මහ වරත්තුවෙක් අනේ....මම අකමැති බව දැන දැනම මිරිකනවනෙ...එක පැත්තක් ලොකු වෙලාද කොහෙද ...ඇයි වදේ......

COUNT    D R A C U L A ✅Where stories live. Discover now